Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Tamil Movies
Vada Chennai (2018) සිංහල උපසිරැසි සමඟින්
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Vada Chennai (2018) සිංහල උපසිරැසි සමඟින්
Vada Chennai (2018) සිංහල උපසිරැසි සමඟින්
Vada Chennai (2018) සිංහල උපසිරැසි සමඟින්
(124 min 03 sec)
12-05-2018 at
11:49 AM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Tamil Movies
Favorites: 41 - Views: 51241
Tags:
action
crime
drama
tamil
udayanga
උපසිරැසි ගැන්වීම:
ලහීරු උදයංග
Most Popular Subtitles of this Contributor
Akhil (2016)
Rogue (2018)
Hyper (2016)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at
[email protected]
දනුෂ් රංඟනයෙන් දායකත්වය දක්වන දකුණු ඉන්දියාවේ විශාල ජනප්‍රියතාවයක් දිනාගත් චිත්‍රපයක් තමයි මේ අරන් එන්නේ. 2018 ඔක්තොම්බර් මස 17 වැනිදා නිකුත් උන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණට කලේ Vetrimaran විසින්.... මෙහි සෙසු චරිත ලෙස Ameer,Andrea Jeremiah හා Aishwarya Rajesh රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් මේක 1987 ඉදන් 2003 කාලය දක්වා වෙන සිදුවිමක් අලලා ගොනු වෙන චිත්‍රපටියක්.... අහිංසක කැරම් ශුරයෙක් ලෙස ගමේ නමක් දරාගෙන හිටපු අන්බූ කොහොමද පාතාල මැරයෙක් වෙන්නේ හා ඒ සිදුවිමට පාර කැපෙන ආකාරය තමයි චිත්‍රපටියේ පෙන්වන්නේ.... තව පතාල පතාල අතර ඇතිවෙන ගැටුම් හා දේශපාලකයින් කොතරම් මේ සදහා සම්බන්ධයිද යන දැ වලින් සමන්විත අද කාලයටත් ගැලපෙන චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හදුන්වන්න පුලුවන්. වැඩි කතාවක් උවමනා නැහැ එහෙනම් චිත්‍රපටිය නරඔන්න ආරාධනා කරමින් මං සමුගන්නවා. ..
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .
Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment