Blood Fest (2018) සිංහල උපසිරැසි සමඟින්


Blood Fest (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Blood Fest (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 50 sec)
12-06-2018 at 10:25 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 4 - Views: 16495



Tags:


උපසිරැසි ගැන්වීම: කුෂාන් දීමන්ත




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ආයුබෝවන් යාලුවනේ.මං මගෙ තුන්වන උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවෙත් 2018 වසරෙම තිරගත කරපු ත්‍රාසය සහ කොමඩි ගනයට වැටෙන චිත්රපටයක්.මේකට IMDb අගය 5.3ක් වගේ තමයි දීල තියෙන්නෙ. කථාව ගැන කිවුවොත් මේක ඉන්නව ඩැක් කියන පිරිමි ලමයෙක්.එයා කුඩා කාලයෙම ඉයා ඉදිරිපිටම එයාගෙ මව ඝාතනයට ලක් වෙනවා..කථාව පටන් ගන්නෙ එතනින්. ඒ වගේම මේ කථාව පුරාවටම තියන දේ තමයි "රුධිර මංගල්‍යය" කියන මේ භයංකර උත්සවය. ඒවගේම එයාගේ තාත්ත විරුද්ධයි මේ උත්සවයට.. කොහොමහරි තාත්තට කොකාපෙන්නල මෙයාල මේ උත්සවේට එනවා. ඒක හිතපු තරම් විනෝද නොවන බව ඩැක්ස්ට තේරෙන්නෙ පස්සේ.... මේක නිසා ඩැක්ස්ට සහ ඔහුගේ යාලුවන්ට මුලු රාත්‍රියක් පුරාවටම අති බිහිසුනු අත් දැකීම් වලට මුහුන දෙන්න වෙනවා... අවසානයෙදි ඩැක්ස්ටයි එයාගෙ යාලුවන්ටයි මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද... ඒ වගේම කවුරුත් නොහිතපු විධියේ දෙයක් අවසානෙ සිද්ධ වෙනවා.. ඒවගේම කියන්න ඕනෙ මේක බලනකොට හොල්මන් චිත්‍ර‍පටි නම් වගේම ඒ චිත්‍ර‍පටි බලලා තිබ්බා නම් ලේසිවෙයි මේක තවත් තේරුම් ගන්න..අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියන ගමන්මං සමුගන්නම්....


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කුෂාන් දීමන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment