Mowgli Legend of the Jungle (2018) සිංහල උපසිරැසි සමඟින්


Mowgli Legend of the Jungle (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mowgli Legend of the Jungle (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
12-09-2018 at 07:52 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

English Movies
Favorites: 19 - Views: 43291



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





නොවැම්බර් 25 වැනි දින ලොවපුරා නිකුත් වු තවත් සුප්‍ර‍සිද්ධ ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය දැක්ක ගමන්ම ඔබට මතක් වෙන්න පුලුවන් මේ හා සමානම චිත්‍ර‍පටියක් ඉතාමත්ම මැත කාලයේදි නිකුත් උනා කියලා. ඒ The Jungle Book (2016) චිත්‍ර‍පටිය. මෙහි 2016 චිත්‍ර‍පටිය හා සැසදුවාම නම් කතාව අතින් මට නම් ජංගල් බුක් චිත්‍ර‍පටිය හොදයි වගේ.... නමුත් ඔබට කෙසේ වේවිද නම් දන්නේ නැහැ... ජංගල් බුක් චිත්‍ර‍පටිය නැරබුවා කියලා මේක නොබලා ඉන්න නම් හදන්න එපා. කතාව එකම විදිය උනාට පොඩි පොඩි වෙනස් කම් දකින්න පුලුවන් වේවි... මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Andy Serkis ගෙනි.

කතාව කිව්වොත් එහෙම මොග්ලි කියන්නේ වෘක රංචුවේ හැදී වැඩුන මිනිස් ළමයෙක්. රංචුවේ නායකයා තමයි අකීලා. මෝග්ලිගේ අම්මා තමයි නිෂා. අම්මා හරි ආදරෙයි මෝග්ලිට. අනිත් පැටවුන්ට වගේම. ඔයාට තේරේවි ඒක බලනකොට.... මෝග්ලි කැලේ ඉද්දි හම්බවෙන්නේ බගීරා කියන පැන්තර් කෙනෙක්ට. ඒ පැන්තර් තමයි මොග්ලිට මේ වෘක පවුල හදුන්වා දෙන්නේ... ඒවගේම කතාව සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට පෙරලෙනවා ෂෙයර් ඛාන් කියන කොටියා මෝග්ලිගේ ජීවිතයට ආවාම... මේ ෂෙයර් ඛාන් කියන කොටියා මොග්ලි සමඟ ඇති බද්ධ වෛරයට හේතුවත් මේ චිත්‍ර‍පටිය බැලුවාම දැනගන්න පුලුවන් වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Netflix Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment