Teefa in Trouble (2018) සිංහල උපසිරැසි සමඟින්


Teefa in Trouble (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Teefa in Trouble (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
12-11-2018 at 07:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 9 - Views: 41638



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද අරන් ආවේ හිනා වේවි බලන්න පුලුවන් කොමඩි ඇක්ෂන් හා රොමැන්ස් ඝනයට අයත් වන චිත්‍ර‍පටියක්. චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පණ පොවන්නේ කාලයක් හින්දි සිනමාවේ ලස්සන චිත්‍ර‍පටි කිහිපයකම රංඟනයෙන් දායක වු Ali Zafar විසින්... ඔහු විසින් අන්තිමටම රංඟනයෙන් දායකත්වයට දැක්වුයේ 2016 තිරඟත වු Dear Zindagi චිත්‍ර‍පටියටයි. ඉතින් කාලේකට පස්සේ තමයි ඔහු නැවත චිත්‍ර‍පටියකින් දකින්න ලැබෙන්නේ.. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන පිරිවැය දරලා තියෙන්නෙත් ඔහු විසින්ම තමයි. 2018 ජුලි මාසයේ තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ. කතාව ගැන කිව්වොත් තේෆා කියන්නේ ලාහෝර් වල ජිවත් වෙන තරුණයෙක්... ටිකක් මැර පැත්තට බර වැඩ කරලා තමයි මොහු ජිවත් වෙන්නේ... මෙහුට යාළුවෙක්ගෙන් පොඩි යෝජනාවක් එනවා ඒ තමයි පෝලන්ඩ් වල ඉන්න ගැණු ළමයෙක්ව පැහැර ගෙන එන්න. හොද ගානක් ලැබෙන නිසා තේෆා යනවා යාළුවා එක්ක පෝලන්තේට. ගිහින් බලද්දි මේ පැහැරගන්න හදපු ගැණු ළමයා කසාද බදින්න යන්නේ... එත් තමන් ආපු රාජකාරියට කොහොම හරි කරන්න එපැයි නේ... ඉතින් ඔහු හිතනවා කසාදේ වෙලාවේම මේ ගැණු ළමයාව පැහැරගන්න. මේ පැහැරගන්න යන ගැණු ළමයාගේ නම තමයි ආන්‍යා. කොහොම හරි මේ පැහැරගැනිම හරි යාවිද වරදිද එතැනින් එහාට මොනා වේවිද කියලා ඔයාලට ෆිල්ම් එක බලලාම තමයි දැනගන්න වෙන්නේ.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment