Savyasachi (2018) සිංහල උපසිරැසි සමඟින්


Savyasachi (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Savyasachi (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 41 sec)
12-13-2018 at 11:29 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 30 - Views: 44092



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් තෙලෙඟු සිනමා සිත්තමක් තමයි අද මේ අරන් එන්න හිතුවේ.... මේක Chandoo Mondeti විසින් අධ්‍යක්ෂණය කරන ලද Naga Chaitanya,R. Madhavan හා Nidhhi Agerwal ප්‍ර‍ධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක්. 2018 නොවැම්බර් මස තමයි මේක ඉන්දියාවේ තිරඟත විම ආරම්භ කලේ.. මේක ත්‍රීලර් ඇක්ෂන් ඝණයට තමයි අයත් වෙන්නේ... කතාව ගැන කිව්වොත් එහෙම චිත්‍ර‍පටිය ආරම්භ වෙන්නේම කට්ටියක් බසයක විනෝදචාරිකාවක් ගමන් කරන දර්ශනයකින්... මේ හැමෝටම නොමිලේ දිනුම් ඇදිමකින් තමයි මේ චාරිකාව යන්න ටිකට් ලැබෙන්නේ. කොහොම හරි මද දුරක් යද්දි මේ බස් එකේ අයට අමුතු දෙයක් සිදුවෙනවා. ඒක තමයි මේ බස් එකේදි යන කට්ටිය එදාම දැක්ක මුණ ගැහුන අය උනත් ඒ හැමෝම යම් යම් සිදුවිම් වලට එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්න අය බවට ඔවුන් කතා බහා කරද්දි දැනගන්නවා. මේ බස් එකේ යන මේ කට්ටියටත් පුදුම හිතෙනවා මේ අය එකිනෙකා නොහදුනනවා උනත් ජිවිතේ වෙච්ච සමහර සිදුවිම් වලින් මේ අය එකිනෙකට සම්බන්ධ වෙලා තියනවා කියලා ඇහුනාම. ඒ අතරම තමයි මොවුන් යන බස්රථය අනතුරකට පත්වෙන්නේ. මේ අනතුරෙන් බස් රථයේ ගමන් ගත් සියළු දෙනාම මිය යනවා. හැබැයි එක්කෙනෙක් ඇරෙන්න. ඒ තමයි වික්‍ර‍ම්. හැබැයි මේ වික්‍ර‍ම් මේ අනතුරෙන් බේරෙන එකත් ප්‍ර‍තිහාර්යක්. වික්‍ර‍ම් මේ අනතුරින් ගැලවුනාට ඔහුගේ පිටිපස්සේ මේ අනතුරේ අදුරු ඡයාවක් පස්සෙන් පන්වන්න පටන් ගන්නවා.
නමුත් ඒ හැමදෙයක් ගැනම වික්‍ර‍ම්ට ඉව වැටෙද්දි ඔහු සැහෙන පමා වෙලා වැඩියි. එතැනින් එහාට මොනාද වෙන්නේ වගේම මේ බස් එකේ අහම්බෙන් වගේ එකිනෙකට සම්බන්ධ පුද්ගලයන්ම හිටියේ කොහොමද කියලා දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment