He's Out There (2018) සිංහල උපසිරැසි සමඟින්


He's Out There (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
He's Out There (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
12-14-2018 at 02:20 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

English Movies
Favorites: 24 - Views: 28768



Tags:


උපසිරැසි ගැන්වීම: දුලාජ් අභයවර්ධන



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ආයුබෝවන් හැමෝටම කාලේකට පස්සේ තමයි චිත්‍ර‍පටියක් අරන් ගොඩවැදුනේ. මේ චිත්‍ර‍පටිය නම් ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට හොද අත්දැකිමක් ගන්න පුලුවන් චිත්‍ර‍පටියක්. Quinn Lasher විසින් අධ්‍යක්ෂණය කරන ලැබු මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 සැප්තැම්බර් මාසයේදි. විනාඩි 89ක ධාවන කාලයක් සහිත මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට පන පොවන්නේ Yvonne Strahovski,Anna Pniowsky,Abigail Pniowsky, හා Ryan McDonald විසින්.. චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටියෙන් කියන්නම් වැඩි විස්තරක් නැතුව. මොකද ලොකු විස්තරයක් කලොත් කතාවේ රසවින්දනයට බාධාවෙන හින්දා. ලෝරා තමන්ගේ දුවරු දෙන්නා වෙන කලේරා හා මැඩි එක්ක නිවාඩුව ගත කරන්න නගරයෙන් ඇත තියන ගෙදරකට යනවා. ලෝරාගේ සැමියා තමයි ෂොන් කියන්නේ. ෂොන්ට වැඩ රාජකාරි ටිකක් වැටිලා තිබ්බ නිසා මේ ගමනට ලෝරා හා තමන්ගේ දුවලා දෙන්නා එක්ක යන්න වෙන්නේ නැහැ. නමුත් ඔහු ඉක්මනට වැඩ ටික ඉවර කරලා නිවාඩු නිකේතනයට එනවා කියලා ඔවුන්ට පොරොන්දු වෙනවා. ලොරා ඉතින් තමන්ගේ දුවලා එක්ක මේ ගම්බද තියන නිවසට යන්න පිටත් වෙනවා. මේ නිවසට ගිහින් ටික වෙලාවක් යද්දි එක පාරටම මැඩි අසනිප වෙන්න ගන්නවා. ලෝරා තමන්ගේ අනික් දුව ක්ලේරාගෙන් අහනවා මැඩි අසනිප වෙන්න හේතුව මොකක්ද කියලා..නමුත් ඇය මුකුත් කියන්නේ නැහැ... ලෝරාට තේරෙනවා තමන්ගේ දුවලා දෙන්නා තමන්ගෙන් දෙයක් වහං කරන බව...කොහොම හරි ඇය අසනිප වෙනවාත් එක්කම නිවස අවටත් අමුතු අමුතු දේවලුත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ හැමදේම ගැන ලෝරාට හරියටම තේරුම් යද්දි සැහෙන පරක්කු වෙලා වැඩියි... එතැනින් එහාට චිත්‍ර‍පටිය ඔයාලාම බලලා දැනගන්න කියලා ආරාධානා කරන ගමන් මං සමුගන්නවා. ඔබට සුභ දවසක්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment