Shailaja Reddy Alludu (2018) සිංහල උපසිරැසි සමඟන්


Shailaja Reddy Alludu (2018) සිංහල උපසිරැසි සමඟන්
Add to Favorites
Shailaja Reddy Alludu (2018) සිංහල උපසිරැසි සමඟන් (125 min 52 sec)
12-17-2018 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 33 - Views: 48880



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ.... මේකට නම් තාම ඉංග්‍රිසි උපසිරැසියක් අන්තර්ජාලයේ නැහැ ඉතින් අසාලිවිමක් තමයි මේකට කලේ... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. Maruthi Dasari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Naga Chaitanya, Ramya Krishnan හා Anu Emmanuel විසින්... චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටි හැදින්විමක් කලොත්... ශයිලරාජා රෙඩ්ඩි කියන්නේ බොහොම ධනවත් වගේම ආඩම්බරකාර කුලවත් කාන්තාවක්... ඇයගේ දුව තමයි අනූ කියන්නේ. මේ අම්මායි දුවයි අතර වැඩි ආශ්‍ර‍යක් නැහැ. දුවත් අම්මා වගේම තමයි බොහෝම ආඩම්බරකාර යුවතියක්. ශයිලරජා රෙඩ්ඩිට ඔවුන් ඉන්න ගමේ හැමෝම ගරු කරනවා. ඒ වගේම බයයි. ඇයගෙන් අහන්නේ නැතුව ගෙදර කිසිම තිරණයක් ගන්නේ නැහැ. කොහොම හරි අනුට චේතන්‍යාව හම්බවෙන්නේ මේ අතරතුරදි. දෙන්නාගේ යාළුකම ආදරයක් වෙනට තැනකම් යනවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහාත් ගිවිසගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අනුගේ අම්මා ශයිලරාජා දන්නේ නැහැ. කොහොම හරි දැන් දෙන්නාම ගමේ ඉන්න තමන්ගේ අම්මාගේ ගෙදර යනවා අම්මාව කැමැති කරගන්න. එතැනින් එහාට කතාව බලන එක ඔබටම බාරයි... චිත්‍ර‍පටිය ගොඩක්ම හාස්‍ය පැත්තට තමයි බර..හැබැයි ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. ටිකක් හිත සැහැල්ලුවෙන් චිත්‍ර‍පටියක් බලන්න හොයනවා නම් මේක හොද විසඳුමක් වේවි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment