Goosebumps 2 Haunted Halloween (2018) සිංහල උපසිරැසි සමඟින්


Goosebumps 2 Haunted Halloween (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Goosebumps 2 Haunted Halloween (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 11 sec)
12-19-2018 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 28 - Views: 43348



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මම හිතනවා 2018 ආපු Goosebumpers 2: Haunted Halloween බලන්න යන ඔයාලා හැමෝම 2015 ආපු Goosebumpers චිත්‍රපටය නරඹන්න ඇති කියලා. ඒ චිත්‍රපටය බලලා මේක බැලුවොත් මේකෙ වෙන දේ ගැන ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්..ඒ නිසා අනිවාර්යෙන්ම ඒ චිත්‍ර‍පටිය බලලා මේක බලන්න ගන්න. කොහොම හරි මේ චිත්‍ර‍පටිය IMDB 5.8 අඟයක් අරන් තියනවා. Wendi McLendon-Covey,Madison Iseman,Jeremy Ray Taylor,Caleel Harris හා Chris Parnell ඇතුලු පිරිසක් මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ පළමු චිත්‍ර‍පටියේ R.L. ස්ටයින්ගේ චරිතය කරපු Jack Black පවා රංඟනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් පොඩි කොල්ලො දෙන්නෙකුට අහම්බෙන් R.L. ස්ටයින්ගේ පළවෙනි පොත හම්බෙනවා. ඒ පොතෙන් එලියට එන ස්ලැපී (Goosebumps-2015 චිත්‍රපටයේ ඉන්න ඩමිය) එලියට ඇවිල්ලා මහා විපර්යාසයක් කරනවා. හැලොවින් මාසේ මේ එලියට එන ස්ලැපී කියන ඩමිය මුළු ලෝකයටම සදාකාලිකවම හැලොවින් අරන් එන්න තමයි හදන්නේ...ඉතින් මේ ස්ලැපීගේ අදහස වලක්වන්න හදන කොල්ලෙකුයි, එයාගේ අක්කයි, යාළුවායි නතර කරන්න දරණ උත්සහාය තමයි චිත්‍රපටය පුරාවට පැතිර යන්නේ... වැඩිය දේවල් කියන්න ඕන නෑ චිත්‍රපටය බලලම ඉන්න. මේ මගේ පළවෙනි සබ් එකට එල කොමෙන්ට් එකක් දාලා පොඩි සප් එකක් දෙන්න කියලත් මං ආදරයෙන් ඉල්ලනවා.






*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment