THE POLAR EXPRESS (2004) Sinhala Subtitles


THE POLAR EXPRESS (2004) Sinhala Subtitles
Add to Favorites
THE POLAR EXPRESS (2004) Sinhala Subtitles (100 min 00 sec)
09-24-2011 at 03:21 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 95 - Views: 5354



Tags:


උපසිරැසි ගැන්වීම: mtchinthaka


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




පවුලේ සැමට එකතු වෙලා රස විදින්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. එ වගේම මේක ඇනිමේශන් චිත්‍රපටියක්. IMDB වල 6.6 අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවා නම් හැම දෙයක් ගැනම සැක කරන ලමයෙක් නත්තල් දවසේ පෙර දින රාත්‍රියේ පුදුම කෝච්චියකට ගොඩවෙනවා. මේ කෝච්චිය යන්නේ උතුරු ධ්‍රැවයේ තියෙන නත්තල් සීයාගේ ගෙදරට. ඒ ගමන යද්දී හරිම පුදුම දේවල් තමයි වෙන්නේ. මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්න. මොනව වුනත් විශ්වාසය කියන දේ තමයි ලොකේ තියෙන වැදගත්ම දේ කියලා මේක බැලුවම තේරෙයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ mtchinthaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment