Bird Box (2018) සිංහල උපසිරැසි සමඟින්


Bird Box (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bird Box (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
12-29-2018 at 11:23 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 39 - Views: 35467



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





මේ වසරේන නිකුත් උන A Quiet Place චිත්‍ර‍පටිය හැමෝම නරඔන්න ඇති කියලා හිතනවා... ඒ හා සමානම ත්‍රාසය කුතුහලය හැම තත්පරයකම පිරි තවත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේක නෙට්ෆිල්ක්ස් ආයතනය මගින් නිකුත් කරන ලැබු චිත්‍ර‍පටියක්. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම එක පාරටම රටේ ජිවත් වෙන මිනිස්සුන්ට රෝඟයක් වැනි දෙයක් පැතිරිගෙන යනවා. මේක නිසා මිනිස්සු උමත්තකයින් මෙන් හැසිරෙන්න ගන්නවා. නමුත් මේක වසංගතයක් නෙමෙයි මිනිස්සුන්ට යම් කිසි දෙයක් පේනවා මේ නිසා මිනිස්සු උමත්තකයින් මෙන් හැසිරෙන්න ගන්නවා... මේකෙන් බේරෙන්න තියන එකම විසදුම දැස් ආවරණය කරගෙන සිටිම. මේ කතාවේ ප්‍ර‍ධාන චරිතය වෙන මැලරි තමන්ගේ ළමයි දෙන්නා එකක් ජිවිතේ බේරගන්න කොපමණ උත්සහායක් දරාවිද කියලා තමයි චිත්‍ර‍පටියේ පුරාවට තියෙන්නේ. එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න කියලා ආරාධනා කරමින් මං සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Netflix Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment