Lover (2018) සිංහල උපසිරැසි සමඟින්


Lover (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Lover (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
12-31-2018 at 01:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 24802



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. 2018 වසරේ නිකුත් උන මේ චිත්‍ර‍පටිය Aneesh Krishna ගේ අධ්‍යක්ෂණයක්..ප්‍ර ‍ධාන චරිත ලෙස Raj Tarun හා Riddhi Kumar රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් එහෙම.. රාජ් කියන්නේ බයිසිකල් කාර්මික ශිල්පියෙක්. ඔහු අලුත් අලුත් විදියට බයික් නවිකරණය කරලා විකුණනවා. ඔහුගේ හිනය තමයි මෙහෙම බයික් හදලා විකුණලා ලැබෙන මුදලක් එකතු කරන් බැංකොක් යන එක. කොහොම හරි මොහු බයික් එකක් විකුණලා බැංකොක් යන්න මුදලක් එකතු කරගන්නවා. බොහෝම හිත සතුටෙන් බැංකොක් යන්න පිටත් උනත් පොඩි කලබගැනියක් වෙලා රාජ්ට වෙඩි වදිනවා... ඒ නිසා ඉස්පිරිතාලේට ඇතුලත් කරනවා. මේ නිසා බැංකොක් යන ගමන එහෙමම නැවතෙනවා. රාජ්ව ඇතුල් කරපු හොස්පිටල් එකේ හෙදියක් තමයි චරිතා කියන්නේ... චරිතා තමයි රාජ්ට බෙහෙත් කරන්නේ. රාජ්ගේ හිත චරිත්‍රාට ඇදිලා යනවා. ඇයට ආදරය කරන්න ගන්නවා. නමුත් චරිත්‍රා කියන්නේ ලේසියෙන් අල්ලගන්න පුලුවන් විදියේ කෙනෙකුත් නෙමෙයි. කොහොම හරි මේ ආදර කතාව අස්සේ දිනක් රෝහලට පොඩි ගැණු ළමයෙක්ව ඇතුල් කරනවා... මේ ගැණු ළමයා නිසා තමයි කතාව අන්තිම වෙනස් වෙන්න ගන්නේ.... ඒක බලන්න වෙන්නේ ඔයාලට මේ ෆිල්ම් එක අරන්ම තමයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment