Sarkar (2018) සිංහල උපසිරැසි සමඟින්


Sarkar (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sarkar (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
01-06-2019 at 10:24 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 60 - Views: 49450



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2018 වසරේ වැඩිම දමිළ රසිකයන්ගේ ආකර්ෂණයක් ලැබුන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ....Vijay හා Keerthy Suresh විසින් ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වුන මේ චිත්‍ර‍පටිය ඉන්දියාවේ වගේම ලංකාවේ පවා අදායම් වාර්තා තබමින් තිරඟත වුනා. A. R. Murugadoss ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍ර‍පටිය Sun Pictures විසින් ලොව පුරා බෙදාහරිනු ලැබුවා.. වැඩි වෙලා ගන්නේ නැතුව චිත්‍ර‍පටියේ කතාව ගැන කියන්නම් කෝ සුන්දර් රාම සාමි (විජේ) කියන්නේ ලොව දැවැන්ත සමාගමක CEO කෙනෙක්. ඔහු ජිවත්වෙන්නේ ඇමරිකාවේ.. ඔහු කොතරම් බලවත් ව්‍යාපාරිකයෙක්ද කියනවා නම් සමහර සමාගම් ඔහු හමුවෙන්නවත් බයයි. මොකද ඔහු කරන්නේ තමන්ට අභියෝගයක් වෙන සමාගම් මුදලට අරගෙන එවා වහලා දාන එක. ඉතින් මේ සුන්දර් රාම් සාමි ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට එනවා.. මේ ආරංචිය නිසා ඉන්දියාවේ ව්‍යාපාරිකයන් රැසක් බය වෙනවා. නමුත් රාම සාමි ඉන්දියාවට එන්නේ මැතිවරණයේ තමන්ගේ මනාපය පල කරන්න. හැබැයි මෙහෙම ඇමරිකාවේ ඉදන් ආපු රාම සාමිට මැතිවරණයේ ඡන්දය ප්‍ර‍කාශ කරන්න ගියාම තමයි දැනගන්නේ තමන්ගේ නමින් කෙනෙක් හොර ඡන්දයක් පල කරලා කියලා. මේ නිසා මොහුට කෙන්ති යනවා වගේම තමන්ගේ ඡන්ද අයිතිය ඉල්ලලා නඩු මඟට බහිනවා... එතැනින් එහාට කතාවේ මොන මොනවා වේවිද කියලා ඔයාලාම අරන් බලන්න... එහෙනම් ලැබුවා වු 2019 නව වසර සුභ නව වසරක් වේවා!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment