Mitron (2018) සිංහල උපසිරැසි සමඟින්


Mitron (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mitron (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 39 sec)
01-10-2019 at 11:12 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 28 - Views: 28210



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු මදුරංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk






සුපුරුදු පරිදි මේ ගමනත් ගෙනාවේ හින්දි එකක් මේක කොමඩි මුවියක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Nitin Kakkar විසිනි. චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙන්නේ Jackky Bhagnani, Kritika Kamra, Prateek Gandhi, Neeraj Sood... වැනි නළු නිලියන් රැසකගේ දායකත්වයෙනි. මේ චිත්‍රපටියට IMDb වල 7.1/10 අගයක් හිමිවෙලා තියෙනවා. වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමු.

හරිම කම්මැලි රෑට බීලා දවල් වෙනකම් තාත්තා කූද්දනකම් නිදාගන්න කෙනෙක් තමයි ජේ කියන්නේ.. අවුරුදු ගානක් යනකම් උපාධිය ගොඩදාගන්න ට්‍රයි කරන කෙනෙක්. එයාටම හරියන නියම යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා..කොහොමහරි යන්තමට උපාධියක් අරගන්නවා ඒත් ජේට රස්සාවක් නෑ. ඒ උපාධියත් නමට විතරයි. රස්සාව නැති හින්දා කොහොම හරි අතට සල්ලිත් එපෑ කොල්ලෙක් උනාම. ඉතින් මෙයා කුකින් වලට ගොඩක් කැමති යාළුවෝ දෙන්නත් සෙට් කරන් සල්ලි හොයාගන්න යූටියුබ් එකට කුකින් වීඩියෝ කරලා දානවා. ඒ වැඩෙත් හරි යන්නේ නෑ ඊට පස්සේ ෆනී වීඩියෝ කරලා දානවා. දවසක් ෆනී වීඩියෝ එකක් බස් හොල්ට් එකක කරනවා මෙතනදි තමයි මරැ වැඩේ වෙන්නේ තාත්තට මේ ගොල්ලෝ කරන ෆනී වීඩීයෝ එක අතටම මාට්ටු වෙනවා.. තාත්තට හිතෙනවා මේ කොල්ලට දැන් කසාදයක් තමා කරදෙන්න වටින්නේ කියලා. ජේ මේකට වැඩි කැමැත්තක් පෙන්නනේ නෑ. නමුත් ජේට ආරංචි වෙනවා ජේට කසාද යෝජනාව ගෙනාව පවුලෙන් කෝටියක දැවැද්දක් දෙනවා කියලා. මේ නිසාම ජේ කැමැති වෙනවා... ඉතින් ගෙදර අයත් එක්ක ජේ යනවා මනමාලිව බලන්න...එතැනින් එහාට වෙන දේ ඔබට නරඔන්න බාරයි... තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk


Due to copyright issues, we do not provide any Hindi torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු මදුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment