Devadas (2018) සිංහල උපසිරැසි සමඟින්


Devadas (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Devadas (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 06 sec)
01-12-2019 at 09:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 39 - Views: 29203



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





බොහෝම පිරිසක් ඇගිලි ගැන ගැන හිටපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... Nagarjuna Akkineni වගේම Nani ප්‍ර‍ධාන චරිත කරන වගේම මේ දවස් වල ගොඩක් අය පිස්සු වැටිලා ඉන්න Rashmika Mandanna රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි දේවාදාස් කියන්නේ... මේකේ කොපි ඇවිල්ලා නම් ටිකක් දවස් වෙනවා... නමුත් අනිවාර්යෙන් ගොඩක් අය නරඔලා නැතුව ඇති මොකද මේකේ ඉංග්‍රිසි හෝ කිසිම භාෂාවක උපසිරැසියක් ආව නැති නිසා. ඉතින් හැමදාම වගේ මේකත් අසාලිවිමක් කරලා තමයි අරන් ආවේ....

2018 සැප්තැම්බර් මාසේ නිකුත් උන මේ චිත්‍ර‍පටිය Sriram Aditya ගේ අධ්‍යක්ෂණයක්. කතාව ගැන කියන්නම්කෝ දාස් (Nani) කියන්නේ අවංක දක්ෂ වෛද්‍යවරයෙක්... නමුත් ඉතින් පොඩ්ඩක් හදිසිකාරයා... ආණ්ඩුවේ ඉස්පිරිතාලේක වැඩ කර කර හිටපු දාස්ට එතැනින් දොට්ට බහින්න වෙනවා. ඒ මුකුත් නිසා නෙමෙයි එකේ ලොකු දොස්තර ලෙඩෙක්ට දිපු බෙහෙත් වට්ටොරුවක් වෙනස් කරපු නිසා. මේ නිසා දාස් යනවා පෞද්ගලික රෝහලක වැඩ කරන්න. දේවා (Nagarjuna Akkineni) කියන්නේ ඒ පලාතේ ඉන්න මැරයෙක්. කොහොම හරි දේවාට දවසක් රණ්ඩුවක් යද්දි වෙඩි වැදිලා බෙහෙත් කරන්න එන්නේ දාස් වැඩ කරන ඉස්පිරිතාලේට. මැරයෙක් උන දේවා හා දාස් අතර මිතුරුකම පටන් ගන්නේ ඔතැන ඉදන් තමයි. කොහොම හරි දේවා ගේ පතාල සම්බන්ධකම් වලටත් මේ යාළුකම බලපාන්න ගන්නවා... කොහොම හරි දාස් කියන්නෙත් අන්තිමට අපි හිතන කෙනාමද කියලා චිත්‍ර‍පටිය මැදක් වෙද්දි බලාගන්න පුලුවන්... එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න අරාධනා කරන ගමන් මං සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment