The Nutcracker And The Four Realms (2018) සිංහල උපසිරැසි සමඟින්


The Nutcracker And The Four Realms (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Nutcracker And The Four Realms (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
01-19-2019 at 10:01 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 28 - Views: 22642



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





IMDB මිටරේ 5.6ක අඟයක් ලබාගත්ත පවුලේ සැමටම එකට බලන්න පුලුවන් ඩිස්නි සිනමා සිත්තමක් තමයි අද මේ අරන් ආවේ. නොවැම්බර් දෙවැනිදා ලොවපුරාම තිරඟත විම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරඟතවුවක්... ප්‍ර‍ධාන චරිත ලෙස Keira Knightley,Mackenzie Foy හා Morgan Freeman ඇතුළු තවත් නළු නිලියන් රැසයක්ම මෙයට දායක වෙනවා. චිත්‍ර‍පටිය ගැන කෙටි හැදින්විමක් කලොත් එහෙම.. ක්ලාරා ගේ මව මිය ගිහින් ඇය බොහෝම දුකින් ඉන්නේ... ඇය හිතන්නේ අම්මා නැති විමේ අඩුව තාත්තාට හා තමන්ගේ මල්ලිට දැනෙන්නේ නැහැ කියලා.. කොහොම හරි නත්තල උදා වෙනවා. තාත්තා ක්ලාරාට මව දුන්නා කියන තැග්ගක් දෙනවා. තමන්ගේ මව මේක තමන්ට දුන්නා කියලා කිව්ව නිසාම ක්ලාරා මේ තැග්ග බොහෝම ආසාවෙන් පිලිගන්නවා. මේකේ තියෙන්නේ කැටයම් කරපු බිත්තරයක හැඩයට හදාපු පොඩි බෝලයක්. මේක අරින්න පුලුවන් වෙන්න යතුරු අගුලක් තිබුනාට මේක දිපු පෙට්ටියේ නම් මේ වගේ යතුරක් තියෙන්නේ නැහැ. ක්ලාරාට කුතුහලයක් එනවා මේ ගෝලය ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. මොකද ඒක තමන්ගේ අම්මා විශේෂයෙන් ඇයටම දිලා ගිය එකක් නිසා...මේක හොයාගෙන යද්දි තමයි ක්ලාර් එකපාරටම වෙනත්ම අවකාශයකට ඒ කියන්නේ වෙනත්ම ලෝකයකට ඇතුල් වෙන්නේ.... මේ ඇතුල් උන ලෝකයේ අභිරහස මොකක්ද වගේ සේරම දේවල් දැනගන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය බැලුවාම. එහෙනම් මේ සති අන්තිය පවුලේ සැමටම රසවිදින්න පුලුවන් මේ චිත්‍ර‍පටියත් එක්කම මං සමුගන්නවා. ඔබට සුභදවසක්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Netflix Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment