Hunter Killer (2018) සිංහල උපසිරැසි සමඟින්


Hunter Killer (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hunter Killer (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 48 sec)
01-19-2019 at 09:38 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 12 - Views: 25072



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ආපහු අරන් ආවේ සුපිරිම ඝනයේ ඉංග්‍රිසි චිත්‍ර‍පටියක්... ඔක්තොම්බර් මස 26 වැනිදා තිරඟතවු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ මෑතක දී අතිශයින් ජනප්‍රිය වූ Olympus Has Fallen, London Has Fallen යන චිත්‍රපටයන් හි ප්‍රධාන චරිතය රඟ දැක්වූ ජෙරාඩ් බට්ලර් විසිනි.... ඔහු මේ චිත්‍ර‍පටියේද වීරයාගේ චරිතය නිරූපණය කරන්නේ සබ්මැරීන් කපිතාන්වරයෙකුගේ භූමිකාවට පණ දෙමිනි..මෙය IMDB දර්ශකයේ 6.8/10 ක ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙනවා.

හැමෝම දන්නවානේ රුසියාව හා ඇමරිකාව කියන්නේ අතීත කාලෙයේ ඉදන්ම සතුරන් බව... ඔවුන් දෙගොල්ලෝම එකිනෙකා ගැන ඉන්නේ දැඩි අවධානයකින්....මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්
ආක්ටික් සාගරයේ ගමන් කරන රුසියානු සබ්මැරීනයක ගමන් කටයුතු ඇමරිකානු ටැම්පා-බේ නම් න්‍යෂ්ටික සබ්මැරිනයක් විසින් අධ්‍යනය කරගෙන යනවා. කොහොම හරි මේ මෙහෙයුම කරගෙන යන අතරේ තමයි ඇමරිකාවේ ටැම්පා බේ සබ්මැරිනයට ටොපිඩෝ ප්‍ර‍හාරයක් එලල් වෙන්නේ. කොහොම හරි මේ ප්‍ර‍හාරයේ පිපිරිමෙන් පස්සේ මේ සබ්මැරිනය ගැන කිසිම ආරංචියක් දැන ගැනිමට නොහැකි වෙනවා. ඉතින් ඇමරිකානු හමුදා අද්මිරාල් වරයා තිරණය කරනවා මේ සබ්මැරිනයට මොකක්ද උනේ කියලා හොයලා බලන්න තවත් සබ්මැරිනයක් යැවිමට. ඒ වගේම එයට ප්‍ර‍හාර එල්ලකලේ කවුද කියන එකත් සොයා බැලිමට... එතැනින් එහාට වෙන සිදුවිම නරඔන්න ඔබට බාර කරමින් මං සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment