Revenger (2019) සිංහල උපසිරැසි සමඟින්


Revenger (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Revenger (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
01-21-2019 at 10:45 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 33 - Views: 39796



Tags:


උපසිරැසි ගැන්වීම: දමිත් චතුරංග




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ආයුබෝවන් හැමමෝටම මේක මගේ පළවෙනි නිර්මාණය ඒක නිසා අඩු පාඩු තියනවනම් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා මේ චිත්‍රපටිය actions/crime වර්ගීකරනයට තමයි අයිති විනාඩි 101 ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ seung-won Lee ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Bruce khan, Hee-soon park,jin-seo yoon විසින් IMDB දර්ශකයෙ‍ 5.8 අගයක් තමයි සටහන් වෙන්නෙ.... ඒ වගේම මේ චිත්‍ර‍පටිය මේක නෙට්ෆිලික්ස් ආයතනය වෙනුවෙන් නිකුත් කරන ලද්දක්..

කතාව ගැන කෙටියෙන් කියන්නම් යුන් කියන පාලිස් නිලධාරියා එයාගෙ බිරිදයි දුවයි මරපු පළිය ගන්න යනවා දූපතකට... මේ දූපතේ තමයි බිහිසුණු අපරාධ කාරයො රදවලා තියාගෙන ඉන්නේ මේ පොලිස් නිලධාරියාගේ පවුලෙ අය මරපු කුන් කියන අපරාධකාරයා ඉන්නෙත් මේ දූපතේ....මේ දූපතේදි ඔහුට හමුවෙනවා තවත් කුඩා දැරිවියක් ඡින් කියලා එයාගෙත් තාත්තව කුන් කියන අපරාධ කාරයා තමයි මරලා තියෙන්නේ.. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කුන් ව හොයා ගෙන පළිගනීවිද මේ දූපතේදි පොලිස් නිලධාරියාට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න.... කම්මැලි කමක් නැතිව මුල ඉදලම නරඹන්න පුළුවන් තාත්වික සටන් ඡවනිකා තියෙන චිත්‍රපටියක් කියලා බය නැතුවම කියන්න පුලුවන්.... එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් කොරියානු චිත්‍රපටයක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්... සුභ දවසක් හැමෝටම



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දමිත් චතුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment