IO (2019) සිංහල උපසිරැසි සමඟින්


IO (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
IO (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
01-24-2019 at 09:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 19 - Views: 35863



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මගේ පස්වෙනි සබ් එක විදිහට 2019 Netflix එකෙන් අලුතින්ම ආව ෆිලුමට සබ ගෙනාවා. මේකෙත් වැඩි කතාවක් නැතුවම ෆිලුම ගැන කතා කරමුකො. ඇත්තම කිව්වොත් මේ IO කියන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ එකක්. ඒත් මේ කතාවෙ ඒක ගැන කිසිම දෙයක් නම් නෑ. මේකෙ හැටියට නම් පෘථිවියෙ වායු දූෂණය වෙලා මිනිස්සු ඔක්කොම වගේ කලින් කිව්ව IO කියන ජනාවාසයේ තමයි ඉන්නෙ. ඒත් මේ පෘථිවියෙ එක කෙල්ලෙක් ඉන්නවා. එයාගෙ තාත්තා විද්‍යාඥයෙක්. එයාගෙ තාත්තා නැතිවෙලා... එයා තමයි තාත්තගෙ පරීක්ෂණ කරගෙන යන්නෙ. මේ අතර බැලුමකින් තවත් කොල්ලෙක් මේ කෙල්ලගෙ තාත්තාව හොයාගෙන මෙහෙට එනවා. ඊට පස්සෙ මේ දෙන්නා අතර පොඩි සම්බන්ධයක් වගේ එකකුත් ඇතිවෙනවා. මේ ආපු කෙනා කවුද? ඒ වගේම ලොකේ හැමෝම නැති වෙලා ඉද්දි තනියම ලොකේට වෙලා මේ කෙල්ල මොන වගේ දෙයක්ද කරන්නේ කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.... මේ චිත්‍රපටයට ගැන වගේම මම දුන්න සබ් එක ගැනත් තීරණය තියෙන්නේ ඔයාලා අතේ තමයි. මොනව උනත් මට නම් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටයේ වෙලා තියන දේ කවදාවත් මේ ලෝකෙට නම් වෙන්න එපා කියලා විතරයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment