Mehbooba (2018) සිංහල උපසිරැසි සමඟින්


Mehbooba (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mehbooba (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
01-25-2019 at 10:58 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 25666



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2018 වසරේ නිකුත් උන තවත් චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ...මේ චිත්‍ර‍පටිය Puri Jagannadh ගේ අධ්‍යක්ෂණයක්... ඔහුගේ කලින් චිත්‍ර‍පටි සේරම සූපර් හිට් වර්ඟයේ එවා.. Pokiri,Businessman,Iddarammayilatho,Heart Attack,Loafer,Temper,Rogue ඒ අතරින් කිහිපයක්.. දැන් බලනවා ඇති මෙච්චර හොද චිත්‍ර‍පටි හදපු අධ්‍යක්ෂකවරයෙක් ඇයි මේ අලුත් නළුවෙක් එක්ක වැඩ කරන්නේ කියලා... ඇත්තටම මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ මේ චිත්‍ර‍පටි අධ්‍යක්ෂකවරයාගේ පුතණ්ඩියා. ඔහු තමයි Akash Puri.. ඉතින් තාත්තාගේ කලින් චිත්‍ර‍පටි වගේම මේ චිත්‍ර‍පටියත් ඔහුගේ රංඟනයෙන් සාර්ථක උනාද කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.... ඔහුට අමතරව Neha Shetty හා Murli Sharma මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම කතාවට පාධක වෙන්නේ 1971 ඉන්දු පකිස්ථාන යුද්ධය... රෝෂන් කියන්නේ ඉන්දියානු හමුදාවේ සෙබලෙක්..ඔහු රාජකාරි සදහා ඉන්දියානු පකිස්ථාන දේශසිමාවට යනවා. එහේදි තමයි ඔහුට අෆ්රීන් කියන ගැණු ළමයාව හම්බවෙන්නේ...ඇය පකිස්ථානු ජාතික ගැණු ළමයෙක්. රොෂන් හා ඇය අතර ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. රටවල් දෙකක් යුද්දෙන් ඇවිලිලා තියෙද්දි රටවල් දෙකක ආදරයකට ජයගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන් වෙන්නේ ඔයාලට මේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි. එහෙනම් සමුගන්නවා තවත් හොද චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment