Adanga Maru (2018) සිංහල උපසිරැසි සමඟින්


Adanga Maru (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Adanga Maru (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
01-25-2019 at 08:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 32 - Views: 37411



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





2018 වසරේ නිකුත් තවත් ඇක්ෂන් ක්‍ර‍යිම් වර්ඟයට අයත් චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.Karthik Thangavel අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Jayam Ravi රංඟනයෙන් දායක වෙන අතර Raashi Khanna හා Sampath Raj අනික් ප්‍ර‍ධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා. දෙසැම්බර් 21 වැනිදා ලොව පුරා තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය ප්‍රේක්ෂක අවදානය නම් නොවඩුව දිනාගත්තා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් සුබාෂ් (Jayam Ravi) කියන්නේ උප පොලිස් පරික්ෂකවරයෙක්.. මොහු නීතිය අකුරටම ඉටු කරන පුද්ගලයෙක්. ඉතින් මේ විදියට ඔහු ඇමති කෙනෙක්ගේ පුතෙක්ටත් නිතිය හරියටම ඉටු කරන්න ගිහින් ඔහුගේ පවුළම අනතුරකට වැටෙනවා... පොලිසියේ නිලධාරින් දෙතුන් දෙනෙක් හැරෙන්න තව කවුරුවත් මොහුගේ පැත්තටවත් කතා කරන්නෙත් නැති වෙනවා. කොහොම හරි මේ හැමදේකින්ම ගැලවිලා සුබාෂ් නිතිය හරියටම ඉටු කරන හැටි බලන්න නම් චිත්‍ර‍පටිය අරගෙනම බලන්න වේවි. ලොකු කතාවක් ලියන්නේ නැහැ ඉක්මනටම සබත් අරන් ආව නිසා... කොහොමත් දෙමළ රසිකයෙක් නම් ජයම් රාවීගේ චිත්‍ර‍පටියක් මිස් කරන්නේ නැති බව හොදින්ම දන්නවා. එහෙනම් අරන් බලන්න... තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභ දවසක්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment