Mortal Engines (2018) සිංහල උපසිරැසි සමඟින්


Mortal Engines (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mortal Engines (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
02-02-2019 at 08:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 34 - Views: 44677



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





2018 දෙසැම්බර් මස ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු වගේම... Christian Rivers අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ.. Philip Reeve විසින් රචනා කරපු Mortal Engines පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිපදවෙන්නේ... Hugo Weaving,Hera Hilmar,Robert Sheehan වැනි නළු නිලියන් පිරිසක් රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය 6.3 IMDB අඟයක් ලැබිලා තියනවා.කතාව ගැන කිව්වොත් ලෝකයම න්‍යෂ්ටික පිපිරිමකින් විනාස වෙලා තියෙන්නේ... දැන් අලුත් නඟර හදාගෙන ඉන්නවා... විශේෂත්වය තමයි මේ නඟර හැම එකම එහා මෙහා ගමන් කරන්න පුලුවන් නඟර... ලන්ඩන් කියන්නේ තියන ලොකුම නඟරය... මේ ගමන් ගන්න පුලුවන් නඟර විලෝපික නඟර... එක නඟරයක් තවත් නඟරයක් ගොදුරු කරගෙන තමයි පැවැත්ම හදාගන්නේ... මෙහෙම දඩයම් කරන ලොකුම නඟරය තමයි ලන්ඩන් කියන්නේ... ඔවුන් කරන්නේ අනික් නගර දඩයම් කරගෙන ඔවුන්ගේ තාක්ෂණය එකතු කරගන්න එක.. ඉතින් මේ විදියට ගොදුරු කරගන්න ලන්ඩන් නගරයට එරෙහිව නැගි සිටින කතාව තමයි චිත්‍ර‍පටිය පුරාවටම දිව යන්නේ...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment