Gayatri (2018) සිංහල උපසිරැසි සමඟින්


Gayatri (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Gayatri (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 39 sec)
02-12-2019 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 37 - Views: 30685



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හායි යාලුවනේ, ඔන්න කිව්ව වගේම මං මගේ දෙවනි උපසිරසියත් අරන් ආවා...සුපුරුදු ලෙසම මේකත් තෙලුගු ෆිල්ම් එකක්...drama/ family ගණයට අයත් වන මේ ෆිල්ම් එක 8.2ක imdp අගයක් ලබාගෙන තියෙනවා චිත්‍රපටය දෙසට හැරුනොත්චි ත්‍රපටයේ අධ්‍යක්ශණය madan නම් කෙනෙක් තමයි කරලා තියෙන්නේ, මේ චිත්‍රපටයට තෙලුගු සිනමාවේ අත්දක්ශ නළු නිලියන් පිරිසක් සහභාගී වෙලා තියෙනවා...ඒ අතර මගේ ප්‍රියතම විකට නළුවන් වන brahmanandan, Ali ද ඇතුලත්... කතාව දෙසට හැරුනොත් සිවාජි කියන්නෙ වේදිකා නළුවෙක්, එයා තමන්ගෙ දුවව සොයනවා, එයාට අතරමැදදි දුවව හම්බෙනවා...ඒත් ඒ වෙලාවෙම ගායත්‍රි පටෙල් කියල කෙනෙක් එයාව පැහැරගන්නවා...ඇයි ගායත්‍රි පටෙල් එයාව පැහැරගන්නෙ??? ඇයි එයාට එයාගෙ දුවව නැති වුනේ?? මේ ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..තවත් තෙලුගු ෆිල්ම් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.... සුපුරුදු ලෙසම ඔයාලගෙන් ඉල්ලන්නෙ ෆිල්ම් එක බලල හොද නරක කියන්න කියල විතරයි.. ඔයාල සියලු දෙනාටම බුදුසරණයි!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment