Sweet Home (2015) සිංහල උපසිරැසි සමඟින්


Sweet Home (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sweet Home (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
02-13-2019 at 10:05 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 18 - Views: 24448



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





දේපළ අලෙවි තැරැව්කාරිනියක් විදියට සේවය කරන ඇලීෂියා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් පිහිටි පරණ ගොඩනැගිල්ලකට යනවා. එම ගොඩනැගිල්ලේ දැනට පදිංචිව ඉන්නේ එක් මහලු පුද්ගලයෙකු පමණයි. අනෙක් ‍සියලුම පදිංචිකරුවන් ගොඩනැගිල්ලෙන් ඉවත් වෙලා ගිහින්. රාජකාරි කටයුත්තෙන් පස්සේ ඉන් නික්මිලා යන ඇයට අපූරු අදහසක් පහළ වෙනවා. ඒ තමයි තමන්ගේ පෙම්වතාගේ උපන් දිනය එම ගොඩනැගිල්ලේ ඇතුලේ සමරන එක. ගොඩනැගිල්ලෙ බාදා කරන්න කවුරුවත් නොමැති නිසාත්, එහි යතුරු තමන් ලඟ තිබෙන නිසාත්, අමතර වියදමක් දරන්න වුවමනා නැති නිසාත්, ඇය එම ගොඩනැගිල්ලෙම එක මහලක් තෝරගන්නවා ඇයගේ පෙම්වතා සමග ඔහුගේ උපන් දිනය සමරන්න. ඇය පෙම්වතා සමගින් රාත්‍රී කාලයේ ගොඩනැගිල්ට ඇතුලු වෙලා සුන්දර පුංචි උපන් දින සාදයක් පවත්වනවා. හැබැයි හීනෙනවත් නොසිතූ විරූ සිද්දි මාලාවකට තමයි ඔවුන් දෙදෙනාට එතනින් එයාට මුහුණ දෙන්න වෙන්නේ. ඒ බිහිසුණු අත්දැකීම් මාලාවට ඔවුන් කොහොම මුහුණ දේවිද කියන එක බලාගන්න ඔබට චිත්‍රපටය කරඹන්නම වෙනවා.

Rafa Martínez විසින් අධ්‍යක්ෂණය කරපු Sweet Home චිත්‍රපටය ස්පාඥ ‍භාෂාවෙන් නිකුත් වුවක්... එත් මෙහි ඉංග්‍රිසි දෙබස් පවා බොහෝ ලෙසින් අන්තර්ගත වෙලා තියෙනවා. 5.2/10 ක IMDB දර්ශක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයේ Ingrid García Jonsson සහ Bruno Sevilla ප්‍රධාන චරිතයන්ට පණ පොවනවා. මෙම චිත්‍රපටය Horror, thriller ‍යන වර්ගීකරණයන්ට අයත්. තවත් චිත්‍රපටයක උපසිරැසි සමගින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment