Awe (2018) සිංහල උපසිරැසි සමඟින්


Awe (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Awe (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
02-15-2019 at 10:35 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 27 - Views: 34750



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




මේ පාර අරන් ආවේ තෙලෙඟු රසිකයන්ට විතරක් නෙමෙයි හැමෝටම ගැලපෙන විදියේ චිත්‍ර‍පටියක්... මේ චිත්‍ර‍පටිය Prashanth Varma ගේ අධ්‍යක්ෂණයක්... නිශ්පාදබර පැන දරලා තියෙන්නේ තෙලෙඟු සිනමාවේ අපි දන්න ඡනප්‍රිය නළුවන Nani විසින්... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ ගිය වසරේ පෙබරවාරි මාසයේ.. නමුත් අන්තර්ජාලයට හරිහමන් කොපියක් නම් නිකුත් උනේ නැහැ.. කොහොම හරි පසුගියදා නෙට්ෆිලික්ස් ආයතනයෙන් මේ චිත්‍ර‍පටිය මිළදි ගත්ත නිසා ඔන්න අපිටත් බලන්න වාසනාව ලැබුනා අවුරුද්දක් විතර පහුවෙලා හරි... මේ චිත්‍ර‍පටියේ අපි තෙලෙඟු..දමිළ හා හින්දි සිනමාවේ දැකපු නළු නිලියන් රැසයක්ම රංඟනයෙන් දායක වෙනවා.. ඒ අතර ජනප්‍රිය නිළියන් වන Kajal Aggarwal,Nithya Menon,Regina Cassandra,Eesha Rebba,Priyadarshi Pullikonda දායක වන අතර සෙසු ප්‍ර‍ධාන චරිත වලට Srinivas Avasarala හා Murali Sharma රංඟනයෙන් දායක වෙනවා.

චරිත ගොඩක් තියන නිසා ඔයාලාට දැනටම පේනවා ඇති කතාව එක එක පොඩි පොඩි කතාවලින් සමන්විතයි කියලා... මේ කතා සේරම එක කොපි ෂොප් එකක තමයි ඉන්නේ... මේ අයගේ ගැටළු එකිනෙකට වෙනස්... නමුත් අවසානයේ...ඒක නැරබිම ඔබට බාරයි.... මේක psychological thriller චිත්‍ර‍පටියක් නිසා මං විස්තර කරන්න කැමැති නැහැ ඔයාලගේ කුතුහලයට බාධා වෙන නිසා.. කොහොම නමුත් ඔබේ කාලයෙන් පැය එකයි විනාඩි 50ක් මේ චිත්‍ර‍පටියට වෙන් කලා කියලා නම් ඔබට පාඩුවක් වෙන එකක් නැහැ.. එහෙනම් රසවිදින්න ආරාධනා කරමින් මං සමුගන්නවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment