The Golem (2018) සිංහල උපසිරැසි සමඟින


The Golem (2018) සිංහල උපසිරැසි සමඟින
Add to Favorites
The Golem (2018) සිංහල උපසිරැසි සමඟින (125 min 49 sec)
02-16-2019 at 12:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 27 - Views: 35608



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං The Grinch වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් කරාට පස්සෙ හත්වන සබ් එක විදිහට Horror ටැග් එක යටතේ එන ෆිලුමකට සබ ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Golem 2018 ආව චිත්‍රපටයක් වුනාට ගොඩක් අය මේ ගැන දන්නෙ හරිම අඩුවෙන්. වැඩි කතාවක් නැතුව ෆිලුම ගැන කතා කරමු.

මේකෙ කතාව ගලායන්නෙ එක්දාස් නවසීය ගානක වුනා කියන කතාවකින්. ප්‍රධාන චරිතය වෙන්නෙ හැනා කියලා ගෑනු කෙනෙක්. එයාගෙ ස්වාමියා තමයි බෙන්ජමින්. බෙන්ජමින් කියන්නෙ පල්ලියෙ නායකයගෙ පුතා. ඉතින් මේ දෙන්නට ලැබුනු පලවෙනි පුතා තමයි ජෝසප්. ඒත් ඒ දරුවා නැති වුන හින්දා හැනා ආයෙත් දරුවෙක් හදන්න හරිම බයෙන් ඉන්නෙ. මේ අතර මේ ගමට සතුරු ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ කල්ලියෙ නායකයගේ දුවට ලෙඩක් හැදිලා තියෙන්නෙ. එයාව හොඳ කරන්න කියලා මේ ගමේ අයට මෙයා තර්ජනය කරනවා. ඒත් හැනා නම් මේ දේට කැමති නෑ. ඒ හින්දා එයා මෙයාලව පන්නන්න හදනවා... එතැනින් පසුව කුමක් වේවිද? අර කල්ලියේ නායකයාගෙන් ගම බේරෙයිද? නැත්නම් මේවාට විරුද්ධ වෙන හැනාට මොනවා වෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටය බලන්නම වෙනවා. තවත් අලුත් සබ් එකකින් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment