The Salvation (2014) සිංහල උපසිරැසි සමඟින්


The Salvation (2014) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Salvation (2014) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
02-22-2019 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 9 - Views: 13396



Tags:


උපසිරැසි ගැන්වීම: දමිත් චතුරංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]



ඔන්න ඉතින් මම මගේ දෙවෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ අද අරගෙන ආවේ වෙනස් විදියෙ එකක්, ,IMDB Ratings 6.8 හොද අගයක් ලැබිල තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ kristian levring කියන අධ්‍යක්ෂකවරයා Drama-westren ගනයට තමයි අයිති වෙන්නේ.

1‍964 වර්ෂය පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ පසුබිම් නිර්මාණය නම් බොහොම අපුරුවට තියෙනව කමමැලිකමක් නැතුව නරඔන්න පුලුවන්.. කථාව ගැනනම් වැඩිය කියන්න දෙයක් නෑ. ඡෝන් කියන්නෙ මැදි වයසේ විවාහක තරුණයෙක් ඔහු ඡීවත් වෙන්නෙ පිටිසර ගම්මානයක තනිව ඉතින් ඔහුට උවමනා වෙනවා තම බිරිද හා පුතා එක්ක එකට ඡීවත් වෙන්න ඒ නිසා ඔහු තමා ඡීවත් වෙන නගරයට බිරිදත් පුතාවත් ගෙන්වා ගන්නවා..ඉතින් ඔවුන්ට නගරයේ ඉදලා ටික දුරක් ගමන් කරන්න සිදුවෙනවා අශ්ව කරත්තයක තනිවම නෙවෙයි තවත් ආගන්තුකයින් දෙදෙනෙක් එක්ක ටික දුරක් යන විට මේ මිනිස්සු දෙන්නා ඡෝන්ගෙ බිරිදට කරදර කරනවා...ඒ වැඩේ ටිකක් දුර දිග යනවා ඡෝන්ගේ බිරිද මේ මිනිස්සු දෙන්න අතින් දූෂනයට පත්වෙනව ඔහුගෙ පුංචි පුතාවත් ඔවුන් විසින් මරා දමනව ඡෝන් කොහොමද මේ සිදුවීමට මුහුන දෙන්නේ ඔවුන්ගෙන් කොහොම පළිගනීවිද? මේ ආගන්තුකයො දෙන්නා කවුද? ඒ ටික ඉතින් අරගෙනම බලන්න...මම ගිහිල්ලා එන්නම් හැමෝටම ඡය වේවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දමිත් චතුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment