Okka Ammayi Thappa (2017) සිංහල උපසිරැසි සමඟින්


Okka Ammayi Thappa (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Okka Ammayi Thappa (2017) සිංහල උපසිරැසි සමඟින් (10 min 19 sec)
03-05-2019 at 07:23 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 44 - Views: 36412



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ ටිකේ ටැමිල් එවාම දිපු එකේ තෙලෙඟු රසිකයෝ බලනවා ඇති කෝ අපිට තෙලෙඟු චිත්‍ර‍පටියක් කියලා... මැතකදි නිකුත් උන තෙලෙඟු චිත්‍ර‍පටියක් තිබුනේ නැති නිසා 2017 වසරේ නිකුත් උන වගේම තවමත් උපසිරැසි දිලා නැති චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් ආවා. Rajasimha Tadinada විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Sundeep Kishan හා Nithya Menen රංඟනයෙන් දායක වෙනවා. ක්‍රිෂ්නා (Sundeep Kishna) කියන්නේ හයිද්‍රාබාද් වල ජිවත්වෙන තරුණයෙක්... ඔහු පාසල් කාලයේ ගැණූ ළමයෙක්ට කැමැත්තෙන් ඉන්නවා. ඇයට ක්‍රිෂ්නා අමතන්නේ මැන්ගෝ (Nithya Menon) කියලා. කොහොම හරි කිෂ්නා නිතරම තමන්ගේ යාළුවන්ටත් කියමින් මේ මැන්ගෝ දැන් කොහේද ඉන්නේ කියලා හොයනවා... දිනක් හයිද්‍රාබාද් වල ගුවන් පාලමක් උඩදි රියඅනතුරක් සිද්ධ වෙනවා. මේ නිසා ලොකු ටැෆික් එකක් හට ගන්නවා නඟරය පුරාම. පැය ගානක් ගියාත් මේ වාහන තදබදය අඩුවෙන්නේ නැහැ. ක්‍රිෂ්නාත් මේ වාහන තදබදයට හිරවෙලා ඉන්නවා. මේ වෙලාවේදි තමයි ඔහු තමන් හොය හොය හිටපු මැන්ගෝව මේ වාහන තදබදය අස්සේ ඉන්නවා දකින්නේ... නමුත් මේ රිය අනතුර අහම්බෙන් සිදුවු එකක් නොවන බව වගේම ඒක ත්‍ර‍ස්තවාදියෙක් ගේ සැලැස්මක් බව දැනගද්දි මුළු නඟරයම පමා වෙලා වැඩියි... ඉතින් මේ රිය අනතුරක් සිදු කරලා ත්‍ර‍ස්තවාදින් කරන්න හදන සැලැස්ම මොකක්ද වගේම මේ නිසා නඟරයටම ඇති වෙන බලපැම මොකක්ද... ඒ විතරක් නෙමෙයි මේ කලබල අස්සේ ක්‍රිෂ්නාගේ ආදර කතාවටත් මොකද වෙන්නේ කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය අරන් තමයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment