The Hole In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින්


The Hole In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Hole In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
03-10-2019 at 07:24 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 25 - Views: 17023



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





Lee Cronin විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 ජනවාරි 25 වැනිදා ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. Seána Kerslake විසින් තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ.... කතාව ගැන කිව්වොත් සරා තමයින්ගේ පුතා ක්‍රිස් එක්ක නඟරයෙන් ඇත් වෙලා ඔවුන්ගේ ගමේ තියන ගෙදරට යනවා. මේ සරා නඟරය දාලා යන්නේ තමන්ගේ සැමියාගෙන් වෙන් වෙලා හිත් අමනාපයකුත් එක්ක. ක්‍රිස් නම් අම්මා මේ ගමේ ගෙදරට ආපු එක ගැන පොඩ්ඩක්වත් හිතේ කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. සරා පදිංචියට ආපු ගමේ ගෙදර ඉස්සරහාම ලොකු කැලැවක් තියනවා. දිනක් ක්‍රිස් මේ කැලැවට යනවා. මේක සරා දකිනවා.. සරා කොහොම හරි කැලේ ඇතුලට ගිහිල්ලා ක්‍රිස්ව හොයාගෙන ගෙදරට එන්නේ ක්‍රිස්ට හොදටම බැනලා ආපහු කැලැවට යන්න එපා කියලා... කොහොම හරි කාලය ගෙවිගෙන යද්දි සරාට ක්‍රිස්ගේ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා... කැලේ ඇතුලට ගිහින් අරන් ආවේ තමන්ගේ පුතාමද කියලා සාරාට සැකයක් හිතෙන්න ගන්නෙත් මේ කාලේදි තමයි.. ඉතින් ඔතැනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාලටම අරන් බලන්න ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment