The Legend Of Muay Thai 9 Satra (2018) සිංහල උපසිරැසි සමඟින්


The Legend Of Muay Thai 9 Satra (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Legend Of Muay Thai 9 Satra (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
03-11-2019 at 01:20 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 10 - Views: 18922



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]



ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන එන්නේ. මේක තායි කාටුන් එකක්. නියම ඇක්ෂන් මුවි එකක් බැලුවා වගේ තමයි. මේක රිලිස් කරන්නේ 2018.ඒ වගේම මේකට IMDB හි 8.0 අඟයක් ලැබිලා තියනවා. එකෙන්ම පේනවා නේ කතාව සුපිරියක් වෙන්න ඕනි කියලා... මේක කලින් කිව්වා වගේ තායි කාටුන් එකක් උනත් හොලිවුඩයට සමාන ලෙසම මෙහි ත්‍රිමාන සජිවි කරණ කටයුතු කර තිබෙනවා.මේ කතාව ගෙතී යන්නේ තරුණයෙක් වටා ඔහුට මුහුණ දෙන්න වෙන ලොකු අබියෝගයක් ජයගන්න ආකාරයයි. ඔහුට සිදුවෙනවා රාක්ෂ ආක්‍ර‍මණයකින් තමන්ගේ නඟරය බේරා ගැනිමට....ඉතින් ඒක කරන්නේ කොහොමද වගේම තව ගොඩක් දේවල් මේක බැලුවොත් දැනගන්න පුලුවන්... වැඩිය කතා කරන්නේ නැතුව හැමොටම කතාව බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment