Mr. Majnu (2019) සිංහල උපසිරැසි සමඟින්


Mr. Majnu (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mr. Majnu (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
03-12-2019 at 10:25 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 38 - Views: 43927



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ වසරේ ජනවාරි මස 25 වැනිදා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. ප්‍ර‍ධාන චරිත ලෙස Akhil Akkineni හා Nidhhi Agerwal රංඟනයෙන් දායක වෙනවා. තෙලෙඟු ආදර කතා ප්‍රිය කරන අයට නම් මේ චිත්‍ර‍පටිය හොදින්ම ගැලපේවි... කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම විකි (Akhil Akkineni) ගැණු ළමයෙන්ගේ හිත විනාඩියෙන් දිනාගන්න පුලුවන් කෙනෙක්. ඒ තරමටම විකිට ගැණු ළමයිව අල්ලගන්න පුලුවන් හැකියාවක් තියනවා. මේ නිසාම විකිට ආදර සම්බන්ධතා කියන්නෙත් අද තිබිලා හෙට නැති වෙලා යන එවා විතරයි.... නිකි (Nidhhi Agerwal) කියන්නේ නිතරම හැමදේම සැහැල්ලුවෙන් හිතාගෙන ඉන්න කෙනෙක්. හැබැයි නිකි ගේ අයියාගෙන් නම් නිකිට සැහෙන වදයක් තියනවා කසාදයක් බදින්න කියලා. නිතරම මනමාලයන්ගේ පින්තුර පවා අරන් එනවා නිකිගෙන් කැමැත්ත අහන්න. නමුත් ඇය නෙමෙයි එවාට කැමැති වෙන්නේ... හැබැයි කොහොමින් හරි වෙලා නිකිගේ හිත අන්තිමට නවතින්නේ විකි ගාවට ගිහින්... එහෙම වෙන්නත් ලොකු කතාවක් තියනවා. හැබැයි නිකි අවංකව ආදරය කරාට විකිට නම් ගානක්වත් නැහැ ආදරය කියන්නේ මොකක්ද කියලාවත්... කොහොම හරි විකි ගැන හැමදේම දැනගන්න කොට නිකි ගේ හිත හොදටම බිදිලා ඉවරයි... එතැනින් එහාට මේ කතාවේ වෙන සිදුවිම හාස්‍ය හා ආදරයද කැටි කරලා ඔයාලාට බලන්න පුලුවන් වේවි මේ චිත්‍ර‍පටිය බැලුවොතින්... හැමදාම බලන ආදර කතාවක් වගේ හිතනවාත් ඇති... නමුත් ටිකක් ඔළුව නිදහස් කරගන්න විනෝදයෙන් බලන්න චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක ඔයාලට හොද විසදුමක් වේවි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment