LAW (2018) සිංහල උපසිරැසි සමඟින්


LAW (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
LAW (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 49 sec)
03-16-2019 at 09:06 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 21 - Views: 31783



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 5 වන උපසිරසියත් අරන් ආවා. මේකත් තෙලුගු ෆිල්ම් එකක්..horror/ thriller ගණයට අයිති වන මේ ෆිල්ම් එක 2018 අවුරුද්දෙ තමයි නිකුත් වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය Gagan Gopal Murlka කියන අධ්‍යක්ශකවරයා විසින් අධ්‍යක්ශණය කර ඇත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ kamal kamaraju (වික්‍රම් විදියට) pooja ramachandran (ප්‍රමිලා විදියට) හා mouryani ( රාධා විදියට) ය.

කතාව ගැන කිව්වොත් මේකත් සාමාන්‍ය තෙලුගු හොල්මන් චිත්‍රපටයක් හා සමානයි.. ඒත් ඊට වඩා ගොඩක් ලස්සනට ගලාගෙන යනවා රාධා කියන්නේ මදුරම් එපාට්මන්ට් එකේ තාත්තත් එක්ක ජීවත් වන ගෑනු ළමයෙක් එයාට අහම්බෙන් වගේ වික්‍රම්ව මුනගැහෙනවා. වික්‍රම් කියන්නෙ රාධාගෙ හොදම යාළුවෙක්ගෙ අයියා කෙනෙක්. (එයා නිසා තමයි රාධාට වික්‍රම්ව හම්බෙන්නෙත්) දවසක් රාධා තනියම පාරෙ එනකොට එයාගෙ පස්සෙන් මිනිහෙක් එනවා. එයා හොදටම බය වෙලා ඒ බව වික්‍රම් ට කියනවා.. ඊලග දවසේ රාධා ඒ පස්සෙන් ආපු මිනිහව අදුරගෙන බැනලා පන්න ගන්නවා.නමුත් ඒ මිනිහා ආයි ආයිත් රාධාගෙ පස්සෙන් පන්නන්න ගන්නවා..හැමෝම හිතන්නෙ ඒ මිනිහා රාධාට කරදර කරනවා කියල..ඒත් ඔයාලටම අවසානයේදි බලාගන්න පුළුවන් ඒ මිනිහා එයාට කරදර කරනවද නැද්ද කියලා.. කතාව මීට වඩා කියන්න ගියොත් ඒකෙ කුතුහලය නැති වෙන නිසා ඔයාලටම කතාව බලන්න ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා...තවත් දෙයක් මේ චිත්‍රපටය මෙතනින් නිමාවෙන්නේ නැත. එහි 2 කොටසත් ලගදීම නිකුත් කරාවි. ඒකත් නිකුත් ඌ විගසම උපසිරසි ලබාදෙන බවට පොරොන්දු වෙනවා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment