Santet (2018) සිංහල උපසිරැසි සමඟින්


Santet (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Santet (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
03-18-2019 at 08:59 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 27 - Views: 22933



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේක හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්... මේක තිරඟත වුනේ 2018 වසරේ ඔක්තෝම්බර් 4 වැනිදා... මේක ඉංග්‍රිසි හා ඉන්දුනිසියන් භාෂාව 50/50 වගේ අන්තර්ඝතයි.... මේක කොහොමත් ඉන්දුනිසියානු චිත්‍ර‍පටියක් ලෙස තමයි වර්ඟිකරණය කරලාත් තියෙන්නේ... කතාව ගැන කිව්වොත් එහෙම සිව් දෙනෙකෙගෙන් යුත් පවුලක්... ඔවුන් ඉන්දුනිසියාවේ තමන්ගේ ගම්බද නිවසට ආපහු පැමිණෙනවා... ළමයි දෙන්නා නම් මේ නඟරයෙන් දුරස් වෙලා යන ගමන ගැන එතරම් පැහැදිමකින් නමෛයි ඉන්නේ. විශේෂයෙන්ම මේ අයගේ වැඩිමහල් දුව අලියාහ් තමයි මෙහෙම නඟරය දාලා එනවාට අකමැතිම. කොහොම හරි මේ අය ඇවිල්ලා ටික දවසක් ගෙවිලා යනවා... එතකොට තමයි මේ ළමයි දෙන්නාගේ මව වෙන ලෝරාට තමන්ගේ පොඩි දුවගේ අසාමාන්‍ය හැසිරිමක් තියනවා කියලා දකින්න ලැබෙන්නේ... කොහොම හරි මේ අය දැනගන්නවා කවුරුන් හෝ කෙනෙක් මොවුන්ට black magic එහෙමත් නැත්නම් අඳුරු මයාවක්.. තේරෙන සිංහලෙන්ම කිව්වොත් කොඩිවිනයක් කරලා කියලා.. ඉතින් කවුද මෙහෙම කරන්න ඇත්තේ මොකටද මෙහෙම කරන්න ඇත්තේ... ඒ සේරම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොත් නම් තමයි


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment