Mauli (2018) සිංහල උපසිරැසි සමඟින්


Mauli (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mauli (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
03-19-2019 at 08:59 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 21 - Views: 37672



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





හායි යාළුවනේ ඔන්න මම ඉක්මනටම තවත් උපසිරසියක් අරගෙන ආවා.අද උපසිරසි ගෙනවා නම් තෙළගු චිත්‍රපටයකට නෙවෙයි. මේක 2018 නිකුත් උනු මරාති actoin ෆිල්ම් එකක්..මෙහි ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ හින්දි සිනමාවේ අපි කවුරුත් අදුනන ritheish deshmuk සහ saiyami kher ය. මෙහි ritesh deshmuk මෙහි double acting (ද්විත්ව චරිත රගදක්වනවා).. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ කාලයකට පස්සේ Genelia D'Souza ගීතයක් සදහා අරාධිත රංඟනයකින් දායක වෙනවා. කවුරුත් දන්නවා නේ... ritesh හා Genelia විවාහ උනාට පස්සේ ඇය සිනමාවෙන් සමුගත්තා කියලා... ඉතින් තමන්ගේ සැමියා එක්ක හරි සිනමා නිර්මාණයකින් සමහර විට ඇය නැවත දකින්නත් පුලුවන් වේවි කියලා හිතන්න පුලුවන්...

චිත්‍රපටය දෙසට හැරුනොත් මෞලි කියන්නෙ පොලිස් නිලධාරියෙක්. එයා ස්ථාන මාරුවක් වෙලා කාපුර් කියන ගමට යනවා..එහෙදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ. කාපුර් ගම නානා කියලා මැරයෙක් විසින් තමයි පාලනය කරගෙන ඉන්නේ.ඒත් මේ මෞලි ඒ ගමට ගියාම එහේ ලොකූ වෙනසක් වෙනවා. ඒ වෙනස බලන්න ඕනනම් ඔයාලට කතාව බලන්නම වෙනවා...ඇක්ශන් ෆිල්ම්ස් බලන්න කැමති අයට මේ ෆිල්ම් එක සුපිරියටම සෙට් වෙනවා ඒක 100% ශුවර්... මේ මං කරපු පළවෙනි මරාති ෆිල්ම් එක නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති..ඒ ඔක්කොටම සමාව ඉල්ලනගමන් ආයිත් ඉක්මනින්ම උපසිරසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා....සියළු දෙනාටම බුදුසරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment