Dead In The Water (2018) සිංහල උපසිරැසි සමඟින්


Dead In The Water (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dead In The Water (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
03-21-2019 at 02:09 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 40 - Views: 33643



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේකත් කිපදෙනෙක් ඉල්ලපු ඉල්ලිමක් ඉටු කිරිමක් මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ ඔක්තොම්බර් මස 28 වැනිදා..Sheldon Wilson තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් තියනවා... එක් පිරිමි චරිතයක් හැරුණු කොට මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන වශයෙන්ම රංඟනයෙන් දායක වෙන්නේ ගැහුණු අය තමයි.... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම.. දකුණු පැසිපික් සාඟරයේ එක්තරා නෞකාවක් තියනවා. මොවුන් නිතිවිරෝධිව මුහුදේ මසුන් මරණ වගේම නිතිවිරෝධි දැ කරන අය ගැන සෙවිල්ලෙන් ඉන්නවා... කොහොම හරි මේ අයගේ නෞකාව මුහුද මැද්දේ නතර වෙනවා එන්ජින් එකේ අවුලක් නිසා. මේක හදන අතරතුර මොවුන්ගේ රේඩාර් වලට දකින්න ලැබෙනවා ලොකු කුණාටුවක් තමන් පැත්තට එනවා කියලා. ඉතින් ඊට කලින් මොවුන්ට එන්ජින් එක හදාගන්න වෙනවා. නැත්නම් අනිවාර්යෙන්ම නැව කුනාටුවට අහුවෙලා ගිලෙනවා. ඉතින් මොවුන් නෞකාව හද හද ඉන්න අතරේ තමයි රාත්‍රි කාලයේදි මුහුදේ කවුරුන් හෝ පා වෙනවා දකින්නේ... මොවුන් කරන්නේ මේ පුද්ගලායාව ඉක්මනින්ම බේරගන්න එක. නමුත් මේ නැවට නග්ග ගත්ත මේ පුද්ගලයා නිසා මේ හැමෝටම කරදයක වැටෙනවා කියලා තේරුම් යද්දි ඔවුන් හොදටම පමා වැඩියි... ඉතින් මේ නැවට මොවුන් බේරගෙන ගත්තු පුද්ගලයා කවුද? ඔවුන් නිසා මේ නෞකාවේ වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවාම... එහෙනම් මේක නරඔන්න ආරාධනා කරන ගමන් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment