Total Dhamaal (2019) සිංහල උපසිරැසි සමඟින්


Total Dhamaal (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Total Dhamaal (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 44 sec)
03-26-2019 at 03:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 29 - Views: 36616



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍ර‍පටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍ර‍පටි නැරබුවේ නැහැ කියලා නම් කිසිම අවුලක් නැහැ.. චිත්‍ර‍පටි තුනේම වෙනස් වෙනස් කතා තමයි එන්නේ... මෙවර චිත්‍ර‍පටිය නම් විශේෂත්වයක් තියනවා... හින්දි සිනමාවේ ප්‍ර‍සිද්ධ නළුවන් කිහිප දෙනෙක්ම මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා. මෙවර චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ Indra Kumar විසින්... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ajay Devgn,Madhuri Dixit,Arshad Warsi,Javed Jaffrey,Anil Kapoor,Riteish Deshmukh,Sanjay Mishra,Johnny Lever වැනි ගොඩක් දෙනෙක් රංඟනයෙන් දායක වෙනවා... ඒ වගේම මේක කෝටි 223ක අදායමක් ලබා ගනිමින් අදායම් වාර්තා තබමින් තිරඟත වෙන්නටත් හැකියාව ලැබුනා.. ගොඩක් අය මෙහි පූර්ව ප්‍ර‍චාරක පටය දැක්ක දවසේ ඉදන් චිත්‍ර‍පටිය එනකම් මඟ බලන් හිටියා කියලා තමයි ආරංචිත් වෙන්නේ...

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කෝටි පනහක මුදලක් සොයා ගනිමින් යන කිහිපදෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.. මේ කෝටි පනහා අයිති ව්‍යාපාරිකයා මිය යනවා. ඔහු තම මුදල් හංඟලා තියෙන්නේ නඟරයෙන් ඇතට වෙන්න තියන සත්තුවත්තක... ඉතින් මේ ස්ථානයට මුලින් ලඟා වෙලා ඒ මුදල තමන්ගේ කරගන්න යන කට්ටියක් වටා ගෙතෙන හාස්‍ය පිරි කතාව ඔබටත් නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා. ඒ වගේම කියන්න ඕනි මේකට තවම කිසිම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ...ඒ නිසා අසාලිවිමක් තමයි සිදු කලේ එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්
‍ෙ


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment