2.0 (2018) සිංහල උපසිරැසි සමඟින්


2.0 (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
2.0 (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
03-28-2019 at 11:38 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 14 - Views: 31090



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




කුරුල්ලො මේ ලෝකේ හැමතැනකටම ගිහින් තියෙනවා
ස්වර්ගයෙත් කුරුල්ලො ඉන්නවා කියලා තමයි කියන්නේ
මේ මුලු භූමියම පුරාම ඉන්නෙ කුරුල්ලො තමයි
භූමීයේ ජීවත් වෙන මිනිස්සුන්ට අයිති ප්‍රමාණයට වඩා
මිනිස්සු කන ඒවගෙන් දහස් ගුනයක් වැඩියෙන් කන්නේ කුරුල්ලෝ
එයාල එහෙම විසික් කරන ඒවා කෑවේ නැත්නම්
එයාල එහෙම විසික් කරන ඒවා කෑවේ නැත්නම්
මිනිස්සුන්ට කෑමක්වත් හම්බවෙන් එකක් නෑ
මොකද?
මොකද කෘමීන් කුරුල්ලන්ට වඩා දහස් ගුණයක් වැඩි නිසා
මෙහේ මිනිස්සු පනපිටින් ඉන්න ඕනි නම්,
මේ කුරුල්ලොත් මෙහේ
ජීවතුන් අතර ඉන්න ඕනි

මොකක්ද මේ කියල බලනවද ඔයාලා හැමෝම දන්න චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ හැමෝම ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටපු චිත්‍රපටියක් 2018 නොවැම්බර් 29 ඉදල හැමෝම බලාගෙන හිටියේ කවද්ද මේකේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ කියල ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් උන ගමන්ම කාටත් කලියෙන් අපි ඔයාලට ගෙනාවා

එන්තිරන් 2010 ඉන්දිය දමිල සිනමාව වෙනස් කරපු චිත්‍රපටියක්... ඉතින් ඒකේ ලබපු අතිසාර්ථකත්වයත් සමගම එහි අධ්‍යක්ෂක ශoකර් එහි දෙවන කොටස 2.O නමින් මෙලෙස 2018 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බාර දෙනවා කෝටි 543 අති දැවැන්ත වියදමකින් නිමැවුන මේ චිත්‍රපටිය කෝටි 800ක පමණ ආදායමක් තමයි හොයාගන්න සමත් වෙන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් සමග බොලිවුඩ් සුපිරි තරුව ආක්ෂේ කුමාර් සහ එමී ජැක්සන් යන නළු නිළි කැලගෙන් සමන්විත 2.O මනාප 15,556 කින් Imdb දර්ශකයේ 7.0 ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා...

කතාව ගැන කියනවා නම් එතිහරන් චිත්‍රපටිය බලපු හැමෝම දන්නවා අන්තිමට චිට්ටිව කෑලි වලට වෙන් කරලා අක්‍රිය කරලා ප්‍රදර්ශනයට පමනක් තබා තිබ්බා කියල,ඉතින් වසීගරන් (රජිනිකාන්ත්) එයාට උදව්වට තවත් රොබෝ කෙනෙක් නිර්මාණය කරලා එයා වෙනම ලැබ් එකක් පටන් අරගෙන එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා...ඒ අතරතුර තමයි නගරයේ හැමෝම අතේ තියෙන සෙල්ෆොන් එක පාරටම අහසට ඇදිල අතුරුදන් වෙලා යන්නේ මේක ගැන හොයන්න නගරයේ හොදම විද්‍යාඥයන් එකතු වෙලා සාකච්ඡා කරන කොට තමයි මේ බලවේගෙට එරෙහි වෙන්නනම් සුපිරි බලයක් ඕනි වෙනවා කියල සියල්ලන්මට තේරෙන්නේ..

ඉතින් එයාලට ඕනි සුපිරි බලය කොහෙන්ද ගන්න පුලුවන්? මං කිව්ව වසීගරන් හදපු අලුත් රොබෝ කවුරු වෙන්න පුලුවන්ද? මේ සෙල්ෆෝන් එක පාර අතුරුදහන් වෙන්න හේතුව මොකක්ද...මේ ඔක්කොම චිත්‍රපටිය බලලා දැනගන්නකෝ එහෙනම්....ආයෙත් උපැසිරැසියකින් හම්බවෙමු එහෙනම්....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment