White Fang (2018) සිංහල උපසිරැසි සමඟින්


White Fang (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
White Fang (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
04-01-2019 at 09:06 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 28 - Views: 15913



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෙන්න ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක්ම අරගෙන ආවා. White Fang ගොඩක් අයනම් අහලා ඇති මේ නම.වයිට් ෆෑන්ග් කියන්නේ වෘකයෙක් මේ වෘකයගේ ජිවිත කතාව තමයි මේ ෆිලුමේ දුවන්නේ. පුංචි පැටියා කාලේ ඉදන් මවගේ ආදරය යටතේ හැදිලා ඒ බැදිම් වලින් වෙන්වෙලා තමන්ගේ ජිවිතෙට මුහුණ දෙන අන්දම තමයි මේ කතාවේ තියෙන්නේ අනික මම මෙතන කිව්වට වඩා ලස්සන කතාවක් මේ ෆිල්ම් එකේ තියනවා.Imdb 7 අගයක් අරගෙන වගේම Rotten tomatoes 78% අගයකුත් අරගෙන තියන විශිෂ්ට ෆිලුමක් මේක. මෙහි අධ්‍යක්ෂණ කටයුතු කරලා තියෙන්නේ Alexandre Espigares විසින්. ෆිලුම බලන්න හැමෝටම ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
[/CENTER]
Submit Comment