Ajin Demi Human (2017) සිංහල උපසිරැසි සමඟින්


Ajin Demi Human (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ajin Demi Human (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
04-05-2019 at 01:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 36 - Views: 27349



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කොහොමද අමරණීය ජීවිතයක් ලැබුනොත්?, එහෙම ලැබුණු ජීවිතය දස වද විඳ විඳ ගෙවන්න වුනොත් ඒක කොහොමද? එහෙම වද විංදනයට ලක්වුනු ඈයන්ගෙ පළිගැනීමක් ගැන කියැවෙන ‍ෆිලුමකි මං අරන් ආවේ.

කතාව පටන් ගන්නේ 'නගායි' නමැති අඩ-මානවයා (අජින්) පරීක්ෂණයට ලක්කරණ දර්ශණයකිනි. ඔහුව බේරා ගන්න මෙලෙස අවු.20ක් තිස්සේ හිංසාවට ලක්වුණු 'සාටෝ' එනවා, සාටෝ නගායිව බේර ගත්තත් ඔවුන් දෛදනා අතර ගැ‍ටුමක් ඇතිවෙනවා, මොකද සාටෝට පළිගන්න ඕන වුනාට නාගායිට අවශ්‍ය නෑ. මොවුනොවුන් අතර ඇතිවෙන සටන් අතරතුර එයාලගේ ඇ‍ඟෙන් භූතයින්ව එළියට ඇවිත් උන් උන්ද සටන් කරනවා...නගායීව තමන්ගේ කණ්ඩායමට ගන්න සාටෝට බැරිඋනත් ඔහුගේ අරමුණ 'ටෝකියෝව' අල්ලා ගැනීම. ඉතිං සාටෝ ඒකට සැලසුමක් ගහනවා, සාටෝව නවත්තන්න නගායිද සැලැස්මක් ගහනවා.ඉතිං මෙම අමරණීය මිනිසුන්ගේ සටනින් කවුරු ජය ගනීද? සාටෝ ජයගෙන ටෝකියෝව විනාශ කරයිද, නැත්තන් නගායි ජයගෙන ටෝකියෝව බේරාගනීද?

''Manga' සඟරාවට 'Gamon Sakuraiගේ' "අජින්" කතාව පාදක කරගනිමින් 'Katsuyuki Motohiro' අධයක්ෂණය කළ මෙහි තිර රචනය 'Koji Seko' සහ 'Masahiro Yamaura' ගෙනි. නිෂ්පාදනය 'Akihiro Yamauchi', 'Yoshihiro Sato', 'Shinnosuke Usui', 'Haruyasu Makino' ගෙනි.

මෙහි රංගනයෙන් 'Takeru Satoh' ('Rurouni Kenshin') බලපු අයටනම් දැක්කම මතක් වෙයි, ඒ ‍ෆිල්ම් සෙට් එක බලල නැති අය අනිව බලන්නම ඕනි එකක්...තව මෙහි 'Gou Ayano', 'tetsuji Tamayama', 'Rina Kawaei' ඇතුළු පිරිසක්ද රංඟනයෙන් දායක වෙනවා.. 6.6 IMDb අගයක් ඇති මම ‍ෆිලුම නරඹන මෙන් ඔබට ආරාධනා කරමින් මම නවතිමි. එහෙනම් හැමෝටම සුබ දවසක්!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment