Lupt (2018) Sinhala Subtitles


Lupt (2018) Sinhala Subtitles
Add to Favorites
Lupt (2018) Sinhala Subtitles (125 min 59 sec)
04-05-2019 at 09:30 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 54 - Views: 27853



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හර්ෂ් කියන්නේ හොද සාර්ථක ව්‍යාපාරිකයෙක්... ඔහුගේ ව්‍යාපාරිය සාර්ථකත්වය වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නෑ,ඒත් එක පාරටම එයාට එක එක මිනිස්සු මැවිලා පේන්න පටන් ගන්නවා,ඒ අය එතන ඉන්නවා වගේ දැනුනට ඇත්තටම එතන් නෑ,අනික එතන හරිෂ් එක්කවෙන කවුරු හිටියත් ඒ අයට මේ හර්ෂ්ට පේන අයව පේන්නෙත් නෑ,මේක මෙයාට ලොකු හිසරදයක් වෙන්න පටන් ගන්නවා,ඉතින් මෙයා ඒකට විසදුමක් හොයාගෙන එයාගේ හොදම යාලුවෙක් වගේම මනෝවෛද්‍යවරියක් වෙන කෙනෙක් ගාවට යනවා.. එහෙම ගියාට පස්සේ එයා හර්ෂ්ට කියනවා ටික දවසක් වැඩ වලින් ඈත් වෙලා විවේක ගන්න කියලා ඉතින් ඇත්තටම ඒකෙන් හොදක් වෙයි කියල හිතාගෙන හර්ෂ් එයාගේ පවුලෙ අයත් එක්ක නිවාඩුවකට යන්න පිටත් වෙනවා.. ඉතින් මේ අය ටික දුරක් යන කොට පාර මැද ලොකු අනතුරක් වෙලා ඒක එතනින් අයින් කරන්න පැය දෙකක්වත් යනවලු...ඉතින් එතන පැය දෙකක් ඉන්න එකේ තේරුමක් නෑ කියලා හර්ෂ් එයා දන්න වෙන පාරක් තියෙනවා කියල එහෙන් යන්න පටන් ගන්නවා හැබැයි ඒක මහා කැලයක් මැදින් යන්න තියෙන පාරක්...ඉතින් අන්න ඒ හැරවුමෙන් තමයි සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නේ

හර්ෂ්ට ඇයි මිනිස්සු මැවිලා පේන්නේ?
ඇයි එයාට විතරක්ම ඒ අයව පේන්නෙ?
එයා යන්න තෝරගත්තු පාර මොකක්ද?
ඒ පාරේ මොකක්ද හැංගිලා තියෙන රහස?
මේ මහා කැලේ ඇතුලේ මෙයාලට මොනා වෙයිද?
ඒ ටික දැනගන්නම ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ බොලිවුඩ් හොල්මන් චිත්‍රපටි වලට ආස කරන අයට බලන්න හොද හොල්මන් චිත්‍රපටියක් අරගෙන ආවා...මේක නිකුත් වෙන්නෙ 2018 නොවැම්බර් 2 උනාට හොද පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ඊයේ තමයි.... ඉතින් ඔන්න ආපු ගමන්ම අපි ඔයාලට අපි අරගෙනම ආව,Imdb 6.6ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය කුතුහලයත් එක්කම කිසිම කම්මැලිකම්ක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට එහෙනම් ආයෙත් කන්නඩ සිනමාවේ ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක සිංහල උපැසිරැසි සමගින් හම්බවෙමු


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment