Justice League Vs The Fatal Five (2019) සිංහල උපසිරැසි සමඟින්


Justice League Vs The Fatal Five (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Justice League Vs The Fatal Five (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
04-18-2019 at 02:06 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 27 - Views: 10936



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ජයටම අවුරුදු කන්න ඇති කියලා හිතනවා. ඔන්න අලුත් අවුරුද්දේ DC ලගේ අලුත්ම Justice League animation එකක් අරගෙන තමයි zoom.lk එකට ගොඩ වුනේ.

ෆිල්ම් එකේ නම සදහන් වන්නේ Justice League vs Five Fatal යනුවෙන්. කතාවේ දිව යන්නේ මේ පාර අපේ ජස්ටිස් ලීග් එකේ වීරයන්ට 31 වෙනි සියවසේ ඉන්න සතුරු කණ්ඩායමක් එක්ක සටන් කරන්න වෙන්නේ. මේ සතුරු කණ්ඩායම එයාලගේ සතුරු කණ්ඩායමේ ඉන්න සාමාජිකයන් දෙදෙනෙක් බේර ගන්න කාලය හරහා 21 වෙනි සියවසට එනවා (එනම් අපි මේ දැන් ඉන්න සියවසට) එයාලා එන්නේ එයාලගේ සතුරු කණ්ඩායමේ සිරගත කරලා ඉන්න සාමාජිකයන් දෙදෙනා බේරගන්න යතුර හොයාගෙන. ඔන්න එහෙනම් කතාව ගැන කෙටියෙන් හැදින්වීමක් කලා. ඉතුරු ටික ඔයාලා ෆිලුම බලලම දැනගන්න.

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Sam Liu කියන අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි ගොඩක් දුරට DC Animation ෆිල්ම් අධ්‍යක්ෂණය කරන්නේ. ෆිල්ම් එක රිලිස් කරන්නේ මා‍ර්තු 29 වෙනිදා මේ අවුරුද්දේ. Imdb 6.5 අගයක් ගන්නත් ෆිලුම සමත් වෙලා තියනවා. එහෙනම් ඉතිං ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් තවත් ෆිලුමක් අරගෙන. හැමෝටම ජයවේවා
!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
[/CENTER]
Submit Comment