The Silence (2019) සිංහල උපසිරැසි සමඟින්


The Silence (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Silence (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
04-19-2019 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 43 - Views: 30130



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


    She is a newbie!! Encourage her to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





පළවෙනි උපසිරැසිය ලෙස අරන් ආවේ. නේට්ෆිල්ක්ස් ආයතනයෙන් පහුගිය දහාවැනිදා නිකුත් කරපු චිත්‍ර‍පටියක් අරන්. නෙට්ෆිල්ක්ස් ෆිල්ම් ගැන ඉතින් අමුතුවෙන් විස්තරයක් කරන්න උවමනා නැහැ නේ... මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ John R. Leonetti විසින්.. ප්‍ර‍ධාන චරිත ලෙස Stanley Tucci, Kiernan Shipka, Miranda Otto රංඟනයෙන් දායක වෙනවා... මේ චිත්‍ර‍පටියේ පුර්ව ප්‍ර‍චාරක පටය නිකුත් වෙද්දිම හැමෝම කිව්වේ මේක The Quit Place හා Bird Box ෆිල්ම් දෙකේ එකතුවක් වගේ කියලා. නමුත් මේක එහෙම චිත්‍ර‍පටි දෙක කොපි කරලා හදපු එකක් නම් නෙමෙයි සමානකම් තිබුනාට.. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Tim Lebbon විසින් රචනා කරන ලද The Silence නම් කෘතියයි. ඒ කෘතිය ප්‍ර‍කාශයට පත්වෙන්නේ අර චිත්‍ර‍පටි සියල්ලම එන්න කලින්. ඉතින් සමහර විට මේ කෘතියේ ආභාෂය අනික් චිත්‍ර‍පටි යොදා ගත්තා වෙන්නත් පුලුවන්...

කතාව ගැන කිව්වොත් විද්‍යාඥයින් පිරිසක් ගුහාවක් ගැන පර්යේෂණයක් කරනවා. මේ ගුහාවක ඔවුන් කරන කැනිමක් නිසා සත්ව කොට්ඨාෂයක් එලියට පැමිණෙනවා... මොවුන් ශබ්දයට සංවේදියි... පොඩි හරි හඩක් ඇහුනොත් මේ සතුන් ඇවිල්ලා පහර දෙන්න ගන්නවා. ඉතින් මුළු රටක්ම මෙයින් විනාස වෙලා යද්දි තමන්ගේ ජිවිත බේරාගන්න උත්සහා කරන පවුලක් වටා තමයි චිත්‍ර‍පටිය ගෙතෙන්නේ... විනාඩි 90ක් පුරාවට හොද ත්‍රීලර් චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක අනිවාර්යෙන්ම හොද විසඳුමක් වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment