Pottu (2019) සිංහල උපසිරැසි සමඟින්


Pottu (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pottu (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 37 sec)
04-29-2019 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 20 - Views: 31324



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 7 වන උපසිරසියත් අරන් ආවා.මේක 2019 වසරේ නිකුත් වූ Horror, comedy ගණයට අයත් වන දමිළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කර ඇත්තේ vadivudaiyan නම් අධ්‍යක්ෂකවරයා විසිනි. මෙහි imdb අගය 4.5 වුවද google පරිශීලකයින්ගෙන් 78%ක් කැමැත්ත දක්වා ඇත... චිත්‍රපටය දෙසට හැරුනොත්, මෙහි ප්‍රදාන චරිතයන්ට පණ පොවන්නෙ දමිල සිනමාවේ විශිෂ්ටයකු වූ bharath සමගින් සුරූපි නිලි shrushti dange ය. තව දමිළ සිනමාවේ නැතුවම බැරි විකට නළුවන් පිරිසකුත් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.. කතාව ගැන කිව්වොත් මෙය වෛද්‍ය සිසුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයක සිදුවන සිදුවිමක්... එක් සිසුවෙක්ට මේ විද්‍යාලයේ එක්තරා කාමරයට සිටිනා ආත්මයක් ආවේෂ වෙනවා. මේ ආත්මය ඔහුව පොළබවනවා මේ විද්‍යාලයේ ප්‍ර‍ධානියාව මරා දමන්න... මෙයට හේතුව මොකක්ද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි..

අවසාන වශයෙන් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට මට සහයෝගය ලබාදුන් ලහිරු උදයංග සහෝදරයාවත් මතක් කරමින්, ඔබ සැමටම මුලසිටම කිසිම කම්මැලිකමක් නැතුව මෙම චිත්‍රපටය නැරඹිය හැකි බවටත් සහතික වෙමින්, ඉක්මනින්ම තවත් උපසිරසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..
සියළුදෙනාටම බුදුසරණයි!!!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment