Rise of the Planet of the Apes Sinhala Subtitles


Rise of the Planet of the Apes Sinhala Subtitles
Add to Favorites
Rise of the Planet of the Apes Sinhala Subtitles (105 min 00 sec)
09-26-2011 at 09:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 90 - Views: 9136



Tags:



ප්ලැනට් ඔෆ්ද ඒප්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මෙයයි...නමුත් ඔයා පරණ ෆිල්ම් එක බැලුවේ නෑ කියලා මේක බලද්දි ගැටලුවක් එන්නේ නෑ මොකද මේක අලුත්ම කතාවක් නිසා..චිත්‍රපටයේ සාරංශය මෙසෙයි. එක්තරා අයතනයක් වඳුරන් යොදා ගනිමින් පරික්ෂනයක් සිදුකරනවා..මෙහි සිටින එක් වානරයෙක් දිනක් පලා යාමට උත්සහා කරනවා..එත් එකෙන් ඒ වානරයා මිය
යනවා..ඒ මිය යනන්න පෙර ඇය පැටියෙක් බිහි කරනවා..මේහි වැඩකරපු කෙනෙක් මේ පැටියව ගෙදර අරන් ගිහින් මේ සතාව බලාගන්නවා..වසර 5ක් යනකම් ටිකෙන් ටික ලොකු වෙන මේ සත්වයාගේ මොලය ඉතා දියුණු මට්ටමකට එනවා එතනින් එහාට සිදුවෙන්නේ මොකක්ද කියලා ඔයාලා චිත්‍රපටය බැලුවම තේරේයි..මේ චිත්‍රපටයේ පිටපත නැරඹිමට සුදුසු මට්ටමේ තියෙනව බවත් මතක් කරන්න ඕන..එහෙනම් උපසිරැසි බලලා ඔබේ අදහස් චෝදනා යෝජනා පවසලා යන්න...දන්නවනේ හොදම දේ කලින්ම දෙන්නේ Zoom එකෙන් විතරයි.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links මෙතනින් ගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


650MB Torrent එක මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


සැ.යු: මෙම චිත්‍රපටයේ Bluray පිටපතක් නිකුත් වී ඇති බැවින් මෙම උපසිරැසි පිටපත ඊට අදාලව යාවත්කාලීන කර ඇති බව කරුණාවෙන් සලකන්න.

NSC නාමය දරණ කෙනෙක් විසින් අප නිකුත් කරන ලද උපසිරැසි ගොනුව වංචනික ලෙස අන්තර්ජාලයට කර්තෘ අයිතිය වෙනස් කරමින් එක්කර ඇත.උපසිරැසි ගන්වන්නන් මේ උපසිරැසි ඔබ වෙත දෙන්නේ ඔවුන්ගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමිනි.එම නිසා මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් වලකින ලෙස අප ඔබ සියල්ලගෙන් කාරුණිකව නැවතත් ඉල්ලා සිටිමු.

Please use the downloading page for comments..
Submit Comment