Padi Padi Leche Manasu (2018) සිංහල උපසිරැසි සමඟින්


Padi Padi Leche Manasu (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Padi Padi Leche Manasu (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
05-04-2019 at 07:59 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 19 - Views: 23719



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





IMDb 6.4 අගයක් ගත්තු තෙලිගු චිත්‍රපටියකට උපසිරස අරන් කාලෙකට පස්සෙ මම ආවා...රංගනයෙන් Sharwanand, Sai Pallavi එක්වෙනවා. කතාව ගැන කිව්වොත් සුර්ය කියන පාපන්දු ක්‍රීඩකය වෛශාලි කියන ඩොක්ට කෙනෙක්ට ආදරේ වෙනවා. වෛශාලිව යාලු කරගන්නත් සෑහෙන්න ගේමක් දෙන්නත් වෙනවා. යාළු වෙලා ඉන්නකොට වෛශාලිට නේපාලයට යන්න වෙනවා මෙඩිකල් කෑම්ප් එකකට. එයා නැතිව ඉන්න බෑ කියල සුර්යත් එහෙට එනවා. හැබැයි එයාල දෙන්න එහෙදි වෙන යම් සිද්ධියක් නිසා අවුරුද්දකින් හමුවෙන්නම් කියලා වෙන් වෙලා යනවා. වෙන් වෙලා යනවාට වඩා වෙන් වෙන්න වෙනවා..... ඉතින් එහෙම වෙන් වෙන්න මොකක්ද එයාලා අතර වෙන්නේ වගේම එයාලාට ආපහු එකතු වෙන්න ලැබෙනවාද කියලා ඔයාලම අරන් බලන්නකෝ

-ඔබ ලඟ සිටියත් නැතිබව හැඟෙයි
ඔබ නොමැතිව මා කුමන අයෙක් වේද-



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment