Majili (2019) සිංහල උපසිරැසි සමඟින්


Majili (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Majili (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
05-06-2019 at 08:52 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 51 - Views: 37819



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2019 අප්‍රේල් 4 නිකුත් උන ප්‍රේමාන්විත තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ විදියට අරගෙන එන්නේ Naga Chaitanya සමග Samantha ප්‍රධාන චරිත නිරූපනය කරන Imdb අගය 7.8 අරගත්තු ආදරණීය චිත්‍රපටිය තමයි Majiji.

අපි හැමෝම වගේ ආදරේ කරල තියෙනවනේ.. ඉතින් පූර්ණා (Naga Chaitanya) කියන්නෙත් ඒවගේම අංශුට (Divyansha Kaushik) ට පණ වගේ ආදරේ කරන ආදරවතයෙක්.. ඒ ආදර කතාව පටන් ගන්න හැටි බලන්න චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් මෙහෙම මෙයාගේ ආදරේ ඔහොම ගලාගෙන යද්දි එක්තර සිද්ධියක් වෙලා අංශුගේ ගෙදරින් මේ සිද්ධිය දැනගන්නවා.. එතනින් පස්සේ මොකක්ද ඉතින් සමාන්‍යය විදියටම වෙන දේම තමයි වෙන්නේ.. අංශුගේ ගෙදරින් මෙ දෙන්නව ඈත් කරන්න පුලුවන් හැමදේම කරනවා. බැරිම තැන පූර්ණාට තර්ජනය කරන්න මැරයෝ වගයක් යවනවා.. ඉතින් මේක අංශු දැනගෙන පූර්ණාව බේරගෙන එයාව හොටෙල් එකක කාමරයකට එක්කන් එනවා. එතනදී අංශු පූර්ණගෙන් පොරොන්දුවක් අරගන්නවා ඒ තමයි එයා ආයෙත් හෙට හවසට එනවා එතනක් මේ කාමරෙන් එලියටවත් යන්න එපා කියලා... පූර්ණා ඇත්තටම අංශු එනකම් බලන් ඉන්නවා ඒත් අංශු ආවේ නෑ. ඇත්තටම අංශුට මොකද උනේ? දැන් පූර්ණට මොකක් වෙයිද? ශ්‍රාවනී (Samantha) කොහොමද පූර්ණා අංශු ආදර කතාවට සම්බන්ධ වෙන්නේ? මේ හැමදේම දැනගන්න මේක බලන්නම වෙනවා. තවත් උපැසිරසියකින් හම්බවෙමු එහෙනම්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment