Juvva (2018) සිංහල උපසිරැසි සමඟින්


Juvva (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Juvva (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
05-07-2019 at 02:09 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 26584



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





නැවතත් ඉක්මනටම තෙලුගු චිත්‍රපටයක උපසිරසියක් සමගින් ඔබ හමුවීමට ආවා. අද අරන් ආවේ 2018 වසරේ තිරගත වූ Action/comedy/romance ගනයට අයත් වන චිත්‍රපටයකි. trikoti නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ශිත මෙම චිත්‍රපටය විනාඩි 120 පුරා ධාවනය වේ.මෙහි imdb අගය 3.7 වුවද කිසිම කම්මැලිකමක් නැතුව මුල සිටම මෙය පවුලේ සැමටම නැරඹිය හැක... මෙහි ප්‍රධාන චරිතයන් වන්නේ නවක නළු Ranjith( රානා ලෙස) සහ palak lalwani (ශෘතී සහ ආද්‍යා ලෙස) ය. මෙම ප්‍රධාන චරිතයන් නවකයින් වුවද මෙයට තෙලුගු සිනමාවෙ අති දක්ශ, පරිණත නළු නිළියන් පිරිසක්ද රගපෑමෙන් දායක වේ.

මෙහි කතාව ගෙතී යන්නේ ශෘතී නම් ගෑනු ළමයෙකු වටාය. මෙම ශෘතීට පොඩි කාලෙ ඉදලම පස්සෙන් ඇවිත් කරදර කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි බසව රාජු.ඔහු ශෘතී වෙනුවෙන් පොඩි කාලෙදිම එයාගෙ පාසලෙ විදුහල්පතිනිය පවා ඝාතනය කරනවා. නමුත් ශෘති ඔහුට චුට්ටක් වත් කැමති වන්නෙ නෑ.එම ඝාතනය නිසා ඔහු වසර 14 සිරගතවීමට සිදුවෙනවා. මොහුගේ කරදර නිසාම ශෘතීට ගොඩක් දේවල් වෙනස් කරගන්න සිදුවෙනවා.. ඒ මොනවද කියල බලාගන්න ඔයාලට චිත්‍රපටය නරඹන්නම සිදුවෙනවා. සාම්ප්‍රදායික තෙලුගු චිත්‍රපටයක් මෙන් මෙයද ඉතා අලංකාරවත්ව ගලාගෙන යනවා.
අවසාන වශයෙන් මෙම උපසිරසිය සිදුකිරීමට මට උදව් කල ලහිරු උදයංග සොයුරාවත් මතක් කරන ගමන් නැවතත් තවත් උපසිරසියකින් ඔබව හමුවන තෙක් මම සමුගන්නවා..සියලු දෙනාටම බුදුසරණයි




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment