The Russian Bride (2019) සිංහල උපසිරැසි සමඟින්


The Russian Bride (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Russian Bride (2019) සිංහල උපසිරැසි සමඟින් (12 min 39 sec)
05-09-2019 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 17089



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස අරන් ආවේ ත්‍රිලර් හා හොරර් ගණයට වැටෙන චිත්‍ර‍පටියක්. IMDB දර්ශකයේ 6.1 අඟයක් ලබා ගත් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Corbin Bernsen,Oksana Orlan හා ළමා නිලි Kristina Pimenova රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Michael S. Ojeda ගෙනි.... කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් නිනා කියන්නේ රුසියන් කාන්තාවක් ඇයගේ දියණිය තමයි ඩාෂා කියන්නේ... මේ දෙන්නා තනියම තමයි ජිවත් වෙන්නේ... නිනා හිතනවා නැවතත් කසාදයක් කරගන්න. ඇයට ඔන්ලයින් විවිහා වෙබ් අඩවියකින් තමයි කාර්ල්ව හම්බවෙන්නේ්‍. කාර්ල් කියන්නේ ඇමරිකානු පුරවැසියෙක් වගේම බිලියනපතියෙක්. කොහොම හරි නිනා හා කාර්ල් යාළු වෙනවා. මේ නිසා නිනා කාර්ල්ගේ ඇමරිකාවේ බංගලාවට පැමිණෙනවා විවාහ විමේ අරමුණින්... මොවුන් දෙදෙනා විවාහා වෙලා ටික දිනක් යද්දි තමයි නිනාගේ දියණිය ඩාෂාට නිවසෙන් අමුතු අමුතු දෙවල් සිද්ධ වෙනවා කියලා දැනෙන්න ගන්නේ... එතැනින් එහාට මොනා වේවිද කියලා නැරබිම ඔබට බාරයි... මේක හොල්මන් චිත්‍ර‍පටියක් වගේ පෙනුනාත් අඟට යද්දි ඇත්තටම සිදුවුනේ මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුලුවන් වේවි... එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment