Vunnadhi Okate Zindagi (2017) සිංහල උපසිරැසි සමඟින්


Vunnadhi Okate Zindagi (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Vunnadhi Okate Zindagi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
05-12-2019 at 12:24 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 19 - Views: 33889



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ගොඩක් අයගේ ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නේ මේ විදියට,මේ චිත්‍රපටියට සිoහල උපැසිරසිය කරන්න කියල ගොඩක් අය ඉල්ලුවා.. ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න තමයි හදන්නේ කිසිම ආකාරයක ඉංග්‍රීසී උපැසිරසියක් නොතිබුන නිසා අසා ලිවීමක් තමයි කරන්න සිද්ධ උනේ.. පුලුවන් උපරිමයෙන්ම උපැසිරසියට සාධාරණයක් කරා කියල හිතනවා

හරි ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ දැන් Vunnadhi Okate Zindagi (තියෙන්නෙ එකම එක ජීවිතයයිනේ) මේක ටිකක් පරන චිත්‍රපටියක්.. පරණයි කිව්වට එච්චරම පරණත් නෑ.. 2017 ඔක්තොම්බර් 27 තමයි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය අරම්භ කරන්නේ,Ram potheni,Anupama Parameswaram,lavanya Tripthi,Sree Vishnu ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි සංගීතය Dev Sri Prasad ගෙන්,Imdb අගය 6.5ක් අරගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 152ක් පුරා එක දිගටම කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටියක්

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, සම්පූර්ණයෙන්ම කුඩා කල සිටම ඇතිවෙන මිතුදමක් ගැන තමයි කියවෙන්නේ අභී(Ram potheni) වාසු (Sree Vishnu) පොඩි කාලෙ ඉදන්ම එකට ලොකු මහත් වෙන හොදම යාළුවෝ දෙන්නෙක්.. මෙහෙම ටික කාලයක් යන කොට වාසුට රැකියාවේ වැඩක් නිසා වෙන නගරයකට යන්න වෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ තමයි අභීට මහා (Anupama Parameswaram) හම්බවෙන්නෙ ඉතින් එයත් එක්ක ටික කාලයක් ගත කරන කොට අභීට එයා ගැන ආදරයක් ඇති වෙනවා ඉතින් මොන දේ උනත් මුලින්ම කියන්නෙ තමන්ගේ පොඩි කාලේ වෙච්ච වාසුට.. ඉතින් මහාට තියෙන ආදරේ එයාටවත් නොකියා වාසු එනකම් ඉන්නවා. වාසුට කියල මහාට කියන්නම් කියලා.. ඇත්තටම ආපහු වාසු ආවම් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ එතැනින් එහාට මොකද වෙන්නෙ කියලා අරගෙනම තමයි බලන්න වෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment