Chitralahari (2019) සිංහල උපසිරැසි සමඟින්


Chitralahari (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Chitralahari (2019) සිංහල උපසිරැසි සමඟින් (102 min 18 sec)
05-19-2019 at 10:55 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 17 - Views: 24337



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තෙලෙගු රසික රසිකාවියන් එනකම් බලාගෙන හිටපු ලස්සන තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන එන්නේ... Sai Dharam Tej එක්ක Kalyani Priyadarshan තමයි මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.. Kalyani Priyadarshan ව නම් ගොඩක් කට්ටිය නොදන්නවා උනාට hello Girl කිව්වොත්නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති.. 2017 අකිල්ගේ Hello චිත්‍රපටියෙන් පස්සේ මෙයාව ආයෙත් හම්බවෙන්නේ අද අපි ඔයාලට අරගෙන එන Chitralahari චිත්‍රපටියෙන් තමයි.. ඉදිරියේදී මෙයාව අපිට දමිල සිනාමාවෙත් දකින්න හම්බවෙයි.. 2019 අප්‍රේල් මස 12නි දින තිරගත උන Chitralahari Imdb 7.7 ඉහල අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

විජයි (Sai Dharam Tej) කියන්නේ සාර්ථකත්වය පස්සේ දුවන කෙනෙක්... එත් මෙයා හිතන තරම් ඒක ලේසිවෙන්නෙ නෑ. වැටෙන වාර අනන්තයි ඉතින් මේ හැම අවස්ථාවකදීම මෙයාගේ සහයට ඉන්නේ මෙයාගේ තාත්තා විතරයි. එහෙම ඉන්න මෙයා බීමට ඇබ්බැහි උන කෙනෙක්.. මෙයාගේ ප්‍රථිපත්තියක් තමයි හැමදම රැ හතෙන් පස්සේ බොන එක. ඉතින් මෙහෙම ගතවෙන මෙයාගේ ජීවිතේට තමට දවසක් ලහාරී (Kalyani Priyadarshan) හම්බවෙන්නේ.. ලහාරි කියන්නේ කිසිම තීරණයක් තනියම අරගන්න බැරි,හැමදේකටම අනිත් අයගේ උපදෙස් අරගන්න කෙනෙක්. මෙයා කොහොම හරි විජේ එක්ක යාළු උනත් මෙයාගේ ඒ ගතිගුණේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂම දේ තමයි ලහාරි කියන්නෙ බොන අයට කැමති නැති කෙනෙක්,ඉතින් විජේ කියන්නේ හොදටම බොන කෙනෙක්නේ.. ඉතින් මෙයාලගේ මේ සම්බන්ධේ කොහොම එකක් වෙයිද? විජේට සාර්ථකවෙන්න පුලුවන් වෙයිද? එහෙනම් ඉක්මනටම තවත් උපසිරැසියකින් ආයෙත් හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment