Batman Vs Teenage Mutant Ninja Turtles (2019) සිංහල උපසිරැසි සමඟින්


Batman Vs Teenage Mutant Ninja Turtles (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Batman Vs Teenage Mutant Ninja Turtles (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
05-28-2019 at 02:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 22 - Views: 16636



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මේ පාරත් DC ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හැබැයි මේකේ නම BATMAN VS TEENAGE MUTANT NINJA TURTLES නම දැකපු ගමන් හිතා ගන්න පුලුවන්නේ කොච්චර සුපිරි කතාවක්ද කියලා. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියා. අපේ විදියට කියනවනම් අපි රජ ඉබ්බෝ සෙට් එකයි බැට් මෑනුයි එකතු වෙලා සාකියවයි රාස් අල් ගුල් ගෝතම් විනාශ කරන්න හදන සැලැස්මෙන් ගෝතම් බේරගන්න හදන කතාවක් තමයි යන්නේ. ඇත්තටම ඇනිමේෂන් එකක් උනත් සුපිරි සටන් ක්‍රම තියනවා.

මේකේ රේටින් දිහා බැලුවොත් කුණු තක්කාලියෝ දීලා තියනවා කෙලින්ම 100%ක් වගේම IMDB 7.2 ලැබිලා තියනවා.ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ JAKE CASTORENA විසින්. ෆිලුම බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජයවේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment